BREAKING
Top Ad
Life

'ඉවුරු' ~ ගඟ සිඳී ගිය දා - සාහිත්‍ය කථිකාවත අද

T

The Leader

December 29, 2021 • 4:26 AM

'ඉවුරු' ~ ගඟ සිඳී ගිය දා - සාහිත්‍ය කථිකාවත අද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය (හොරගොල්ල) විසින් සංවිධානය කරණු ලබන මාසික සාහිත්‍ය කථිකාවතෙහි
  •   ඒ අනුව, මෙවර සාකච්ඡාව වෙන්වන්නේ 2020/2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාව ලෙස 2020 වසර වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ ලේඛිකා කැත්ලින් ජයවර්ධන විසින් රචිත 'ඉවුරු' නවකතාව වෙනුවෙනි.
  •   ප්‍රධාන දේශන සඳහා ප්‍රවීණ පරිවර්තක, විචාරක ගාමිණී වියන්ගොඩ සහ ප්‍රවීණ විචාරක, රුහුණු සේවයේ අධ්‍යක්ෂ ලාල් ආනන්ද අබේධීර සම්බන්ධ වනු ඇත.
  • එහිදී අදහස් බෙදා ගැනීමට ඔබට ද අවස්ථාව හිමි වන අතර අද රාත්‍රී 8.25 වන විට ඊට සම්බන්ධ වන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙසැම්බර් කතිකාව අද (29) දින පැවැත්වීමට නියමිත ය.

 

ඒ අනුව, මෙවර සාකච්ඡාව වෙන්වන්නේ 2020/2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාව ලෙස 2020 වසර වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ ලේඛිකා කැත්ලින් ජයවර්ධන විසින් රචිත 'ඉවුරු' නවකතාව වෙනුවෙනි.

 

ප්‍රධාන දේශන සඳහා ප්‍රවීණ පරිවර්තක, විචාරක ගාමිණී වියන්ගොඩ සහ ප්‍රවීණ විචාරක, රුහුණු සේවයේ අධ්‍යක්ෂ ලාල් ආනන්ද අබේධීර සම්බන්ධ වනු ඇත.

268312226 657356978598688 2052543592174692095 n

එහිදී අදහස් බෙදා ගැනීමට ඔබට ද අවස්ථාව හිමි වන අතර අද රාත්‍රී 8.25 වන විට ඊට සම්බන්ධ වන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.

මාර්ගගත Zoom සබැඳිය පහත පරිදි වේ.

Topic: 'ඉවුරු' ~ ගඟ සිඳී ගිය දා  (සාහිත්‍ය කථිකාවත  - බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය)
දිනය : 2021 දෙසැම්බර් 29 වන බදාදා
වෙලාව : රාත්‍රී 08:30

Join Zoom Meeting
https://chords-org-lk.zoom.us/j/99102490134...
Meeting ID: 991 0249 0134
Passcode: 676653

https://www.facebook.com/.../a.19369914.../5022376381140586/

 
 
 
ඇත්තටම The Leader 
 
 
 

බැසිල් මයන්තව කඩේ යවයි! 

 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...