BREAKING
Top Ad
Life

ජය ශ්‍රිට එරෙහි වාරණය දීර්ඝ කරයි

T

The Leader

December 31, 2021 • 2:45 AM

ජය ශ්‍රිට එරෙහි වාරණය දීර්ඝ කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජය ශ්‍රි සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනකු වන රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව එම කණ්ඩායමේ සාමාජික අරුණ ලියාන් විසින්
  • මරික්කාර් ඉදිරියේ කැඳවූ අතර එහිදී එම වාරණ ආඥාව 2022 ජනවාරි මස 12 වන දින දක්වා දීර්ඝ කරන ලදි.
  • ලබා ගත් වාරණ ආඥාව අද (දෙසැ.31 ) දින නැවතත් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඒ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලබා ගත් වාරණ ආඥාව අද (දෙසැ.31 ) දින නැවතත් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඒ. මරික්කාර් ඉදිරියේ කැඳවූ අතර එහිදී එම වාරණ ආඥාව 2022 ජනවාරි මස 12 වන දින දක්වා දීර්ඝ කරන ලදි.

පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතිඥ සදූන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙනි සිටියේය.

රොහාන් ජයලත් සහ රෝහිත ජයලත් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනි සිටිමින් කරුණු ඉදිරිත් කරන ලද අතර දෙපාර්ශවයේ ලිඛිත දේශන එදිනට පෙර ගොනු කරන ලෙස අධිකරණය නියම කළේය.

ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් විසින්, එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින්  ඔවුන් දෙදෙනාට එරෙහිව එරෙහිව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනුකර තිබිණ. 

 

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

අලි සබ්‍ර්රිගේ porn කතා! | Gossip

  

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...