The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

2021 ඔලිම්පික් දින සැමරුමට සමගාමීව කෙටි චිත්‍රපට තරගයක්

T

The Leader Desk

May 28, 2021 • 9:38 AM

 2021 ඔලිම්පික් දින සැමරුමට සමගාමීව කෙටි චිත්‍රපට තරගයක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස අවුරුදු 16-35 අතර තරුණ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් වෙනුවෙන් විවෘත මෙම තරගයට උපහාරය, අවබෝධය, ඉදිරියට ගමන් කිරීම යන තේමා යටතේ චිත්‍රපට ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ.
  • මිනිත්තු 5ට නොඅඩුව මිනිත්තු 7ක උපරිමයකට යටත්ව භාෂා තුනෙන්ම නිර්මාණ යොමු කළ හැකි ය. මැයි 29 වැනිදාට පෙර තරගය සඳහා ලියාපදිංචි විය යුතු අතර කෙටි චිත්‍රපට බාර ගන්නා අවසන් දිනය ජූනි 18 වැනිදා යි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
වයස අවුරුදු 16-35 අතර තරුණ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් වෙනුවෙන් විවෘත මෙම තරගයට උපහාරය, අවබෝධය, ඉදිරියට ගමන් කිරීම යන තේමා යටතේ චිත්‍රපට ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ.
 
මිනිත්තු 5ට නොඅඩුව මිනිත්තු 7ක උපරිමයකට යටත්ව භාෂා තුනෙන්ම නිර්මාණ යොමු කළ හැකි ය. 
 
මැයි 29 වැනිදාට පෙර තරගය සඳහා ලියාපදිංචි විය යුතු අතර කෙටි චිත්‍රපට බාර ගන්නා අවසන් දිනය ජූනි 18 වැනිදා යි.
 
ජූනි 23 වැනිදාට යෙදෙන ඔලිම්පික් දින සැමරුමේ දී ජයග්‍රාහකයින් දැනුම් දෙන අතර පළමු ස්ථානය වෙනුවෙන් රුපියල් 20,000ක, දෙවැනි ස්ථානය වෙනුවෙන් රුපියල් 15,000ක සහ තුන්වැනි ස්ථානය වෙනුවෙන් රුපියල් 10,000ක මුදල් ත්‍යාග පිරිනැමේ. 
 
එසේම, සහභාගී වන සියලුම දෙනා වෙනුවෙන් ඊ-සහතිකයක් පිරිනමන බව සංවිධායකයෝ පවසති. 
 
වැඩිදුර විස්තර 0720645540 කන්ඩුල, 0770556534 චලනි, 0760970125 චාරුණි 
 
ලියාපදිංචිය සඳහා පහත සඳහන් සබැඳිය වෙත පිවිසෙන්න  
 
 

187692983 4035764443178456 628291044850000609 n

 
THE LEADER TV 
 
 
යුනිචෙලා ඇඟලුම් සේවිකාවගේ මරණයට වගකිවයුතු බලධාරියා 
 

 
 
'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...