BREAKING
Top Ad
Life

කාන් සිනමා සම්මාන උළෙල 2021 : ප්‍රමුඛතම සම්මානය Titane සිනමාපටය දිනයි

T

The Leader

July 18, 2021 • 4:07 AM

කාන් සිනමා සම්මාන උළෙල 2021 : ප්‍රමුඛතම සම්මානය Titane සිනමාපටය දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය පිරි ත්‍රාසජනක සිනමාපටයක් වන 'Titane' මෙවර කාන් සිනමා සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය දිනාගෙන තිබෙනවා.
  • එදා මෙදා තුර කාන් සිනමා උළෙලේ දී ඉදිරිපත් කෙරුණු අතිශය කම්පන උපදවන සිනමාපට අතුරින් එකක් ලෙස Titane විවේචනයට බඳුන් වී තිබුණි.
  • මෙවර කාන් සිනමා උළෙලේ Grand Prix සම්මානය සිනමාපට දෙකකට හිමිවිය.
  • එය බෙදී ගියේ ඔස්කාර් සම්මානලාභී ඉරාන අධ්‍යක්ෂ අස්ගර් ෆර්හාඩිගේ A Hero සහ ජුහෝ කුස්මානෙන්ගේ Compartment No 6 යන සිනමාපට අතරේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, Palme d'Or සම්මානය දිනාගත් දෙවැනි කාන්තාව මෙන්ම එම සම්මානය තනිව දිනාගත් පළමු කාන්තාව ලෙස මෙම සිනමාපටයේ අධ්‍යක්ෂිකා ජුලී දුකුර්නු වාර්තා පොත් අතරට එක්විය.

ඇයගේ දෙවැනි වෘතාන්ත සිනමාපටය වන මෙය, කුඩා කළ සිදුවූ රිය අනතුරකින් දිවි ගලවාගත් අසාමාන්‍ය ලිංගික චර්යාවක් සහිත තරුණ මිනීමරු කතක වටා ගෙතෙයි.

p09ph996

එදා මෙදා තුර කාන් සිනමා උළෙලේ දී ඉදිරිපත් කෙරුණු අතිශය කම්පන උපදවන සිනමාපට අතුරින් එකක් ලෙස Titane විවේචනයට බඳුන් වී තිබුණි.

මෙවර කාන් සිනමා උළෙලේ Grand Prix සම්මානය සිනමාපට දෙකකට හිමිවිය. එය බෙදී ගියේ ඔස්කාර් සම්මානලාභී ඉරාන අධ්‍යක්ෂ අස්ගර් ෆර්හාඩිගේ A Hero සහ ජුහෝ කුස්මානෙන්ගේ Compartment No 6 යන සිනමාපට අතරේ ය.

 

Best

රේනා රේන්ස්වේ - කාලෙබ් ලැන්ඩ්‍රි


The Worst Person In The World සිනමාපටයේ රංගනය වෙනුවෙන් නෝවේජියානු රංගන ශිල්පිනි රේනා රේන්ස්වේ හොඳම රංගන ශිල්පිනිය උදෙසා වූ සම්මානය දිනාගත් අතර Nitram සිනමාපටයේ රංගනය වෙනුවෙන් කාලෙබ් ලැන්ඩ්‍රි හොඳම රංගන ශිල්පියා ලෙස සම්මාන දිනා ගනු ලැබී ය.


 
THE LEADER TV 
 
ඩයලොග් එකට ඩයනා ගෙන් බාල්දියක් ? 
 
 
 
 
විමල් යට යද්දි SB ෆෝම් කළේ කවුද? 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...