BREAKING
Top Ad
Life

ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය : මේ ප්‍රාණ මිතුදම් වී අලුත් රැඳේවා අහසේ සිත්

T

The Leader

January 1, 2022 • 10:39 AM

ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය : මේ ප්‍රාණ මිතුදම් වී අලුත් රැඳේවා අහසේ සිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕල්ඩ් ලෑං සයින් – Auld Lang Syne තමයි ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය.
  • මෙම ගීය පසු කලෙක Waterloo Bridge නම් 1940 නිෂ්පාදිත චිත්‍ර‍පටයක තේමා සංගීතය ලෙස යොදා ගැනුණේ මෙසේයි: අවුරුදු කීපයකට පෙර අලුත් අවුරුද්දක් උදා වූ මොහොතක අපි ඒ අදහස හා තනුව අනුව යමින් සිංහල ගීයක පද ලියන්නට උත්සාහ කළා.
  • CHORUS: For auld lang syne, my dear, for auld lang syne, we’ll take a cup of kindness yet, for auld lang syne.
  • (අජිත් පැරකුම් ජයසිංහ) දේශපාලන හා සමාජ විශ්ලේෂක (praja.lk)           THE  LEADER  TV       ඇත්තටම The Leader            'හූ' කන අවුරුද්දක් නොවේවා!
අකුරු ප්‍රමාණය (Font Size):


එහි සම්භවය තිබෙන්නේ ස්කොට්ලන්තයේයි. ඉංග්‍රීසි කිවියර රොබට් බර්න්ස් තමයි එය ප්‍රසිද්ධ කළේ.

මෙම ගීය පසු කලෙක Waterloo Bridge නම් 1940 නිෂ්පාදිත චිත්‍ර‍පටයක තේමා සංගීතය ලෙස යොදා ගැනුණේ මෙසේයි:



අවුරුදු කීපයකට පෙර අලුත් අවුරුද්දක් උදා වූ මොහොතක අපි ඒ අදහස හා තනුව අනුව යමින් සිංහල ගීයක පද ලියන්නට උත්සාහ කළා. ගයන්න පුළුවන්ද කියා උත්සාහ කර බලන්න.

මෙය ප්‍රසිද්ධ auld lang syne කියලායි. ඒ කියන්නේ බොහෝඈත කාලයක සිට කියන අරුතයි.

Should old acquaintance be forgot,
and never brought to mind ?
Should old acquaintance be forgot,
and days of old lang syne ?

CHORUS:
For auld lang syne, my dear,
for auld lang syne,
we’ll take a cup of kindness yet,
for auld lang syne.

And there’s a hand my trusty friend !
And give us a hand o’ thine !
And we’ll take a right good-will draught,
for auld lang syne.

මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
රැඳේවා අහසේ සිත්
මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
ඇත ඈත කාලෙ සෙයින්

CHORUS
බෝ ඈත කාලෙ සෙයින්, මිතුරනි
බෝ ඈත කාලෙ සෙයින්
අපි මේ ලෙසින් සව්දිය පුරමින්
බෝ ඈත කාලෙ සෙයින්

ආ මෙන්න අතක් මා සුහද මිතුරෝ
දෙන්න ඔබේ අත දැන්
දැන් එන්න අපි යමු යන්න එගමන
බෝ ඈත කාලෙ සෙයින්

මේ ඊෂා ජංගම දුරකථනයකට සවි කළ හෑන්ඩ්ස් ෆ්‍රී උපකරණයකින් නිකමට කළ ගායනයක්.

 



අමරදේවයන් මාලදිවයිනේ ජාතික ගීය නිර්මානය කිරීම සඳහා පාදක කර ගත්තේ ලෝකයේ මේ ප්‍ර‍සිද්ධම අවුරුදු ගීයේ තනුවයි. එය ලොව තවත් රටවල් රැසක් විසින් සිය ජාතික ගීයේ තනුව සඳහා පාදක කරගෙන තිබෙනවා.



(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(praja.lk)

 
 

Leader Whats app

 
 
 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

  

'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip 

Shorts වරදට කිපෙනු සටනට වැද ජය ලබනු - සීතා කියු කවි / Seetha Arambepola

 

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...