BREAKING
Top Ad
Life

වික්ටර් හාරා සංගීත සැඳෑව මැදින් සැල්වදෝර් අයියන්දේ දොරට වඩියි

T

The Leader

January 12, 2022 • 12:41 AM

වික්ටර් හාරා සංගීත සැඳෑව මැදින් සැල්වදෝර් අයියන්දේ දොරට වඩියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු ලේඛක මිහායිල් බෙල්යාට් ගේ “සැල්වදෝර් අයියන්දේ දේශප්‍රේමියෙක්, සටන්කරුවෙක්, මානවවාදියෙක්” කෘතිය (සිංහල පරිවර්තනය) ජනවාරි මස 15 වැනිදා එළිදැක්වීමට
  •   වික්ටර් හාරා සංගීත කණ්ඩායම එදින සැඳෑව වර්ණවත් කරමින් අප හා එක්වනු ඇත.
  •           THE  LEADER  TV     පෝට්සිටිය අපිට අයිති නෑලූ !
අකුරු ප්‍රමාණය (Font Size):

නියමිත ය.


එළිදැක්වීමේ උලෙළ එදින සවස 3 සිට 5 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත.

මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, ආචාර්ය හරිනි අමරසූරිය, සුමිත් නාකන්දල කෘතිය එළිදැක්වීමට සමගාමිව පැවැත්වෙන විද්වත් සාකච්ඡාව එක්වේ.
 

වික්ටර් හාරා සංගීත කණ්ඩායම එදින සැඳෑව වර්ණවත් කරමින් අප හා එක්වනු ඇත.
 

ප්‍රබුද්ධ පාඨක ඔබ සැමට ආරාධනා..
 
271598361 114673691090681 1374422747151477659 n
 

Leader Whats app

 
  
 
 
පෝට්සිටිය අපිට අයිති නෑලූ ! | මොණරවිලගේ ලියමන 
 
 
හදිසි මහ මැතිවරණයක් ! - අගමැති අපේක්ෂක බැසිල් !! Gossip

 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...