ඒ අනුව දුලංග සම්පත් ට දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළට අමතරව රුපියල් මිලියන 25ක් වටිනා නිවසක් ද හිමිවෙයි.
අවසන් මහා තරගය සඳහා අංජලී මෙත්සරා, දුලංග සම්පත් සහ රජිත භාණුක තරග වැදුණි.
"ඩ්‍රීම් ස්ටාර් සීසන් 10" අනු ශූරතාවය දිනාගත්තේ අංජලී මෙත්සරා ය.
එහි තෙවන ස්ථානය දිනා ගත්තේ රජිත භාණුකය.
අවසන් මහා තරගය ඊයේ (15) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදීය.
තරගය රාත්‍රී 7.30 සිට ටී.වී. දෙරණ ඔස්සේ සජීවීව විකාශය කෙරුණි.
මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන
225ටම ඇමතිකම්! | වියත්කතා
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil




