BREAKING
Top Ad
Life

රුහිරු විකුණා යැපෙන වර්තමානෙක අපුල, කියවන්න කවුළුවකි එදා එලි දකින පොත....

T

The Leader

January 23, 2022 • 2:56 AM

රුහිරු විකුණා යැපෙන වර්තමානෙක අපුල, කියවන්න කවුළුවකි එදා එලි දකින පොත....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොන තරම් අගේද ඔබට ආ හැකි නම්..................
  • සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV   වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට!
  • සකියනි මුහුණු මත අරක් ගත් වැහුම්කඩ තවත් කොයි තරම් කල් අපට මග අවුරද්ද අඳුරටම ඉඩ නොදී බදු ගන්න අවුරුද්ද එකතු වෙන්නට බැරිද දෙහෝරා විරාමෙක?
අකුරු ප්‍රමාණය (Font Size):



සකියනි මුහුණු මත අරක් ගත් වැහුම්කඩ
තවත් කොයි තරම් කල් අපට මග අවුරද්ද
අඳුරටම ඉඩ නොදී බදු ගන්න අවුරුද්ද
එකතු වෙන්නට බැරිද දෙහෝරා විරාමෙක?

තියේ නම් පොඩි ඉඩක් දිවි සටන අතර මැද
එනු මැනවි පොතක් ගැන කතා බස් කරන්නට
දිනය විසි හත වේය හෝරාව දෙක- හතර
පොතේ නම, එලි දකින තැන පහත බලනු මැන

වෙස් මුහුණ තම මුහුණ කරගත්ත සමාජෙක
දැකීමත් නිවීමක් සුහද මුහුණක සතුට
රුහිරු විකුණා යැපෙන වර්තමානෙක අපුල
කියවන්න කවුළුවකි එදා එලි දකින පොත



මවිසින් පරිවර්තිත රුහිරු විකුණා යැපුණු මිනිසෙක් කෘතිය එළිදැක්වීම-

(Chronicle of a blood merchant by Yu Hua)

තැන- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය, රාජගිරිය

2022 ජනවාරි 27 බ්‍රහස්පතින්දා සවස 2-4

දෙසුම- මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි



- චූලානන්ද සමරනායක මුහුණු පොතෙනි 

272334175 10216947920609664 3875423265800858119 n

 

Leader Whats app


 
 
 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip

 
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...