BREAKING
Top Ad
Life

මේ රට මගේ නෙමෙයි - අජිත් කුමාරසිරි ගේ අලුත්ම සින්දුව එළිදකී

T

The Leader

January 25, 2022 • 3:14 AM

මේ රට මගේ නෙමෙයි - අජිත් කුමාරසිරි ගේ අලුත්ම සින්දුව එළිදකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංගීතවේදී අජිත් කුමාරසිරි ගේ අලුත්ම ගීතය ඊයේ (24) සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
  • අජිත්, මීට අවුරුදු 10කට විතර කලින් රාවය පුවත්පතේ ලිපියකට මෙහෙම කියලා තිබුණා.
  • "ඇත්තටම මේවා පිස්සු ප්‍රශ්න.
  • මගේ අම්මගෙත් නෙමෙයි......"   අළුතෙන් කියන්න වචන ඕන නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

"මේ රට මගේ නෙමෙයි" ගීතයේ හඬ, පද, සංගීතය අජිත් කුමාරසිරිගේ. වීඩියෝව කරලා තියෙන්නේ ශ්‍රී ප්‍රසාද්.

අජිත්, මීට අවුරුදු 10කට විතර කලින් රාවය පුවත්පතේ ලිපියකට මෙහෙම කියලා තිබුණා.

"ඇත්තටම මේවා පිස්සු ප්‍රශ්න. ලෝකයා අපිව දකින්නෙ නොදියුණු ගෝත්‍රික ජාතියක් විදිහටයි. මේ සියලු ප්‍රශ්න පශ්චාත් යුද සමයේ දකින්න පුළුවන් ගැටුම්වල ස්වභාවයක්. හැබැයි මේ හැම ප්‍රශ්නයකම හැම කට්ටියක්ම හිතන්නෙ රට. මේක තමයි නියම තැන. මේ මගේ රට. ඒක තමයි එක.

 

හැබැයි මම නම් කියන්නෙ මේ රට මගේ නෙමෙයි. මගේ අම්මගෙත් නෙමෙයි......"

 

අළුතෙන් කියන්න වචන ඕන නෑ. සිංදුව අහන්න

 

අජිත් කුමාරසිරි - මේ රට මගේ නෙමෙයි | Ajith Kumarasiri - This country does not belong to me

 

Leader Whats app


 
 
 
 
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...