BREAKING
Top Ad
Life

සුමුදු සයනේ දෙවැනි උපත කෝටිය පන්නයි!

T

The Leader

February 12, 2022 • 7:14 AM

සුමුදු සයනේ දෙවැනි උපත කෝටිය පන්නයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටී.එම්. ජයරත්න සහ උමාරියා සිංහවංශ ගායනා කළ ”සුමුදු සයනේ” නම් හංසවිලක් චිත්‍රපටයේ අඩංගු ගීතය මේ වනවිට යූ ටියුබ් ශ්‍රාවකයන් කෝටිය ඉක්මවා රසවිඳ ඇත.
  • ඉන් වසර තුනකට පසුව මෙම පෙබරවාරි 11 වන දින වනවිට එහි ශ්‍රාවක රසික සංඛ්‍යාව 10,060,100 ඉක්මවා තිබිණි.
  • මේ අනුව එක් දිනක් තුළදී අවම වශයෙන් රසිකයන් 9,200කට ආසන්නව එය නරඹා රසවිඳ ඇත.
  • ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ ‘හංසවිලක්’ චිත්‍රපටය 1980දී තිරගත කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ගීතය යූ ටියුබ් ජාලයට මුදාහැර ඇත්තේ 2019 පෙබරවාරි පස්වැනිදාය. ඉන් වසර තුනකට පසුව මෙම පෙබරවාරි 11 වන දින වනවිට එහි ශ්‍රාවක රසික සංඛ්‍යාව 10,060,100 ඉක්මවා තිබිණි. මේ අනුව එක් දිනක් තුළදී අවම වශයෙන් රසිකයන් 9,200කට ආසන්නව එය නරඹා රසවිඳ ඇත.

ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ ‘හංසවිලක්’ චිත්‍රපටය 1980දී තිරගත කර තිබිණි.

එය මුලින්ම ටී.එම්. ජයරත්න සමග සුනිලා අබේසේකර ගායනා කළ අතර පද රචනය කර තිබුණේ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජය. මෙහි සංගීත නිර්මාණය ප්‍රේරමසිරි කේමදාසගේය.

(lankatruth.com)

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...