BREAKING
Top Ad
Life

පල් හොරුනි - ඉන්දිකා උපමාලී ගේ අලුත්ම ගීතය (වීඩියෝ)

T

The Leader

April 8, 2022 • 11:40 AM

පල් හොරුනි - ඉන්දිකා උපමාලී ගේ අලුත්ම ගීතය (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මල් නොවන මගේ කවි ගල් වගේ දමා ගසනෙමි තොපට පල් වලක් කෙරුවාට මගේ රට....
  • මව්බිමක මව් ළමැද රිද්දමින් සපා කන වෘකයින් හට කිරුළු පලඳමු ද?
  • සෙල්ලමට පව් කරන පව්කාරයින් නැමඳ කල්පාන්තය උදා කර ගමු ද?
අකුරු ප්‍රමාණය (Font Size):


මල් නොවන මගේ කවි
ගල් වගේ දමා ගසනෙමි තොපට
පල් වලක් කෙරුවාට මගේ රට....

සෙල්ලමට පව් කරන
පව්කාරයින් නැමඳ
කල්පාන්තය උදා කර ගමු ද?
අන්ධකාරය වැලඳ
නින්ද පතුලත නො ඉඳ
කල් බලන කවියකට කන් දෙමු ද?

මව්බිමක මව් ළමැද
රිද්දමින් සපා කන
වෘකයින් හට කිරුළු පලඳමු ද?
වල් වැදුණු මඳහසට
ඇස් අතර පිපෙන්නට
සුන්දර ම මල් සුවඳ අතුරමු ද?


PAL HORUNI | පල් හොරුනි Indika Upamali

Song Writer - Manjula Wediwardana
 

 ghdfghcvbbfg

 

 


 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...