BREAKING
Top Ad
Life

රංගන ශිල්පිනි අනුෂා දිවිය හැර යයි

T

The Leader

April 28, 2022 • 12:57 AM

රංගන ශිල්පිනි අනුෂා දිවිය හැර යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසිදැල සිනමාපටය තුළින් ජනතා ආදරය දිනාගත් රංගන ශිල්පිනි අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
  • ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම් දෙනු ලැබේ.
  •   අනූෂා සොනාලි ගේ අභාවයෙන් පසු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



47 වන වියේ පසුවූ ඇය, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඊයේ (27) රාත්‍රියේ දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි වාර්තා වේ.

හඬන කිංකිණී, හිරු සඳු හමුවේ, ලොකු දුව, විසි දැල, සළුපට  අහසට 2, වසන්තේ කුණාටුව, සුන්දර වරද, මමත් ගැහැනියක්, ගිනිගත් හෝරාව, පුතා මගේ සුරයා ආදී චිතපට රැසකට  රංගනයෙන් දායක වූ අනුෂා සොනාලි 1995 දී නැගී එන  දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබිය.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම් දෙනු ලැබේ.

 

අනූෂා සොනාලි ගේ අභාවයෙන් පසු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇත.

 

w jayasiri

prageeth 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...