හැබැයි ලංකාවෙ බලධාරීන්වත්, බහුතර ජනමාධ්‍යවත් මේ ගැන ඇහැක් ඇරලා බලන්නෙ නෑ.
ලංකාවෙ රාජ්‍ය නාට්‍ය උළෙලේදී මේ නාට්‍යය සැලකිල්ලට භාජනය වෙන්නෙත් නෑ.
ප්‍රශස්ති ගී ගයන අයට, තමන්ව මුරුංගා අතුවල තියෙන අයට තෑගි බෝග තාන්න මාන්න දෙන උදවිය ලංකා ඉතිහාසයේ මුල් වරට ලබාගත් මේ ජය ගැන අඩු තරමින් සුබ පතන්නේවත් නෑ.
මේ අපේ රටේ තත්වය පිළිබිඹු කෙරෙන එක් උදාහරණයක් විතරයි.
ලෝක සම්මානයට පාත්‍ර වූ මේ Untouched නාට්‍යයේ රඟපාන්නෙ එක නිළියක් පමණයි. ඇය සුබුද්ධි ලක්මාලී. හැකියාවෙන් පමණක් නොව දැනුමෙන් ද සන්නද්ධ ලංකා දියණියක්. මේ ඇගේ කතාවයි.
සබැඳි පුවත් :
‘Untouched’ to compete in the Sharm El-Sheikh Film Festival
සුබුද්ධි ලක්මාලී :ලංකාවට වෙච්චි දේට තවත් උදාහරණයක්..!
T
The Leader
May 7, 2022 • 7:01 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලංකාවෙ වේදිකා නාට්‍යයක් අන්තර්ජාතික සම්මාන උළෙලක දී හොඳම නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වෙනවා.
- මේ අපේ රටේ තත්වය පිළිබිඹු කෙරෙන එක් උදාහරණයක් විතරයි.
- හැබැයි ලංකාවෙ බලධාරීන්වත්, බහුතර ජනමාධ්‍යවත් මේ ගැන ඇහැක් ඇරලා බලන්නෙ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


