BREAKING
Top Ad
Life

මගුල් ප්‍රජාතන්ත්‍රවාදය අද ගෝඨා ගෝ ගමට..

T

The Leader

May 18, 2022 • 5:02 AM

මගුල් ප්‍රජාතන්ත්‍රවාදය අද ගෝඨා ගෝ ගමට..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චන්දන ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයක් වන "මගුල් ප්‍රජාතන්ත්‍රවාදය" කෙටි චිත්‍රපටිය අද (18) ගාලු මුවදොර අරගල භුමියේ දී ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම්
  •   ‘ඇජෙන්ඩා 14’ ආයතනයේ නිෂ්පාදනයක් වන මෙම කෙටි චිත්‍රපටිය මීට පෙර යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ දී හොඳම කෙටි චිත්‍රපටියට හිමි සම්මානයට නිර්දේශ විය.
  • එසේම, 9 වැනි ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙලේ දී "මගුල් ප්‍රජාතන්ත්‍රවාදය"ට ජූරියේ සම්මානයක් හිමි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

කර තිබේ.

 

ඒ අනුව, සිනමාපටය අද රාත්‍රී 7.30ට "ගෝඨා ගෝ ගම" ටියර් ගෑස් සිනමාශාලාවේ දී තිරගත කිරීමට නියමිත ය.

 

‘ඇජෙන්ඩා 14’ ආයතනයේ නිෂ්පාදනයක් වන මෙම කෙටි චිත්‍රපටිය මීට පෙර යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ දී හොඳම කෙටි චිත්‍රපටියට හිමි සම්මානයට නිර්දේශ විය. එසේම, 9 වැනි ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙලේ දී "මගුල් ප්‍රජාතන්ත්‍රවාදය"ට ජූරියේ සම්මානයක් හිමි විය.

රෝම ස්වාධීන චිත්‍රපටි උළෙල, දකුණු ආසියානු චිත්‍රපටි උළෙල, සනීසයිඞ් ෂෝට්ස් ජාත්‍යන්තර සිනමා උළෙල යන උළෙලවලදී මෙම චිත්‍රපටිය ප්‍රදර්ශනය කෙරුණි.

sas

සමන්ති ලැනරෝල්, කෞශල්‍යා ප්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, මයුර කාංචන, අංජන ප්‍රේමරත්න, චන්දන අලුත්ගේ, යශෝධා රසඳුනි, කෞශල්‍යා මෙන්ඩිස්, සත්සරණී බණ්ඩාර, ගවිත් ගලිඳවත්ත "මගුල් ප්‍රජාතන්ත්‍රවාදය" කෙටි චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී ඇත

"මගුල් ප්‍රජාතන්ත්‍රවාදය" නැරඹීමට අරගල භූමියට ඔබටත් ආරාධනා!

 

MV5BZGEwNjIxZDQtOTFjNi00OGQ5LTg2N2YtYjk5YmNhOTVkNzA3XkEyXkFqcGdeQXVyMjMyMDY0NjI. V1

 

 

Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...