BREAKING
Top Ad
Life

"ද නිව්ස්පේපර්" ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලට

T

The Leader

May 29, 2022 • 3:09 AM

"ද නිව්ස්පේපර්" ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක්ෂණයක් වන "ද නිව්ස්පේපර්" චිත්‍රපටය 23 වෙනි රේන්බෝ සිනමා උළෙලේ (Rainbow Film Festival)
  • සිනමා උළෙල අද එනම් මැයි 29 වෙනිදා සිට ජූනි මස 05 වෙනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වීමට නියමිත ය.
  • චීනය, ඉන්දියාව, බල්ගේරියාව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 18 ක් නිළ වශයෙන් රේන්බෝ සිනමා උළෙලට සුදුසුකම් ලබා ඇත.
  • "ද නිව්ස්පේපර්" සිනමාපටය මැයි 30 වෙනිදා පස්වරු 4ට ලන්ඩනයේ බ්‍රැඩී කලා හා ප්‍රජා මධ්‍යස්ථානයේදී ඉංග්‍රීසි උපසිරසි සමඟින් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලබා තිබෙනවා.

සිනමා උළෙල අද එනම් මැයි 29 වෙනිදා සිට ජූනි මස 05 වෙනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වීමට නියමිත ය.

57f05089 b4f6 b5af ebfb 4a2f480c0e9e fda14de543ae71c1e33489ce40f062a2

චීනය, ඉන්දියාව, බල්ගේරියාව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 18 ක් නිළ වශයෙන් රේන්බෝ සිනමා උළෙලට සුදුසුකම් ලබා ඇත.

"ද නිව්ස්පේපර්" සිනමාපටය මැයි 30 වෙනිදා පස්වරු 4ට ලන්ඩනයේ බ්‍රැඩී කලා හා ප්‍රජා මධ්‍යස්ථානයේදී ඉංග්‍රීසි උපසිරසි සමඟින් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.

jshna


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...