BREAKING
Top Ad
Life

ලාංකේය ලේඛිකාවක් ජාත්‍යන්තර සම්මානයක් දිනයි

T

The Leader

June 6, 2022 • 1:37 AM

ලාංකේය ලේඛිකාවක් ජාත්‍යන්තර සම්මානයක් දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය ලේඛිකා අමන්දා ජයතිස්ස විසින් රචනා කරන ලද "My Sweet Girl’' නම් කෘතිය, නිව්යෝක් හි පැවති 2022 ජාත්‍යන්තර ත්‍රාසජනක
  •   "මේ වෙලාවේ මගේ සුන්දර මව්බිම ඉතා අසීරු කාලයක් ගෙවමින් ඉන්නේ, ඔබ එවැනි රටකින් එන කෘතියක් තෝරා ගත්තා කියන එක හරියට මට ලෝකයක් ලැබුණා වගේ," යැයි සම්මානය දිනාගත් අවස්ථාවේ ඇය ප්‍රකාශ කර සිටියා ය.
  • "My Sweet Girl’' අමන්දා ලියූ පළමු ත්‍රාසජනක නවකතාව වන අතර "You’re Invited" නම් ඇයගේ දෙවැනි කෘතිය මෙම වසරේ අගෝස්තු මස දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
  • 2021 දී ලොව ඕනෑම රටකින්, පළමු වරට, ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසි භාෂිත නවකතා, කෙටි කතා හෝ ශ්‍රව්‍ය කෘති මෙවර ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සම්මාන සඳහා නිර්දේශ ලබා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ග්‍රන්ථ රචකයින්ගේ සම්මාන උළෙලේ දී හොඳම පළමු නවකතාවට හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා.

මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සංගමය (ITW) විසිනි.

 

"මේ වෙලාවේ මගේ සුන්දර මව්බිම ඉතා අසීරු කාලයක් ගෙවමින් ඉන්නේ, ඔබ එවැනි රටකින් එන කෘතියක් තෝරා ගත්තා කියන එක හරියට මට ලෝකයක් ලැබුණා වගේ," යැයි සම්මානය දිනාගත් අවස්ථාවේ ඇය ප්‍රකාශ කර සිටියා ය.

FUgvbW5WIAEf3o

60097417. SY475 "My Sweet Girl’' අමන්දා ලියූ පළමු ත්‍රාසජනක නවකතාව වන අතර "You’re Invited" නම් ඇයගේ දෙවැනි කෘතිය මෙම වසරේ අගෝස්තු මස දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

2021 දී ලොව ඕනෑම රටකින්, පළමු වරට, ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසි භාෂිත නවකතා, කෙටි කතා හෝ ශ්‍රව්‍ය කෘති මෙවර ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සම්මාන සඳහා නිර්දේශ ලබා තිබුණි.

සම්මාන සඳහා සුදුසුකම් ලැබීමට කතුවරයා ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වීම හෝ ප්‍රකාශකයා එම සංගමයේ පිළිගත් ප්‍රකාශකයෙක් වීම අනිවාර්ය වේ.

 


 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...