BREAKING
Top Ad
Life

සිත්තමෙන් ලොව ජයගත් නයනාංජනී මොනරවිල

T

The Leader

June 11, 2022 • 11:49 PM

සිත්තමෙන් ලොව ජයගත් නයනාංජනී මොනරවිල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර සාගර පත්ල පිළිබඳ ජාත්‍යාන්තර අධිකාරිය සංවිධානය කළ නිර්මාණ තරගාවලියේ දෙවන
  • වයස අවූරුදු 16 වැඩි ලොවපුරා තරග කරුවන් අභිබවා ඇය මෙම ජයග්‍රහාණය කළාය.
  •     නයනාංජලී මොනරවිලගේ නිර්මාණයෙන් මුහුදු පත්ල ගවේෂණය කර ශබ්ද උපකරණ සහ සෝනාර් භාවිතයෙන් පත්ල ගවේෂණය කරන්නේ කෙසේ දයන්න විදහා දැක්වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිල හැකි වූවාය.


වයස අවූරුදු 16 වැඩි ලොවපුරා තරග කරුවන් අභිබවා ඇය මෙම ජයග්‍රහාණය කළාය.
 
 
287325938 10158567499811712 4717906366178531105 nwanna 2022

නයනාංජලී මොනරවිලගේ නිර්මාණයෙන් මුහුදු පත්ල ගවේෂණය කර ශබ්ද උපකරණ සහ සෝනාර් භාවිතයෙන් පත්ල ගවේෂණය කරන්නේ කෙසේ දයන්න විදහා දැක්වෙයි.

ජැමෙයිකාවේ මෙහි ප්‍රථම ස්ථානයෙ ජැමෙයිකාව නියෝජනය කරමින් නිර්මානය ඉදිරිපත් කළ තරග කරුවා ද තෙවන බ්‍රසීලය නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කළ තරගකරුවා ද දිනා ගත්හ.


(lankadeepa.lk)
 
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...