BREAKING
Top Ad
Life

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල දිවි ගමනින් සමුගනියි

T

The Leader

June 19, 2022 • 12:53 AM

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල දිවි ගමනින් සමුගනියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ රංගනී ශිල්පිනි ලියෝනි කොතලාවල අභාවප්‍රාප්ත වී තිබෙනවා.
  • 1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයක් වෙනුවෙන් ජී.ඩී.එල්.
  • මිය යනවිට ඇය 78 වැනි වියේ පසු වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

මිය යනවිට ඇය 78 වැනි වියේ පසු වූවාය.

1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයක් වෙනුවෙන් ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කළ සාමා වේදිකා නාට්‍යයට රංගනයේ දායකත්වය දෙමින් කලාවට පිවිසි ඇය ඒ ඇසුරින් නිර්මාණය වූ සාමා චිත්‍රපටයෙන් රඟපාමින් සිනමාවට පිවිසියාය.

චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා වැනි චිත්‍රපටවලත් සෝමාගේ සිහිනය, තාරාදේවි, චරිත තුනක්, කුමාරහාමි, චාරුලතා, අරවින්ද සහ ඉන්ද්‍රා, හිරුට මුවාවෙන්, නෑදෑයෝ වැනි ටෙලි නාට්‍ය රැසකටත් රංගන දායකත්වය සැපයූ ඇය ජාත්‍යන්තර සම්මානයට පත් දැවෙන විහඟුන් සිනමාපටයට ද සිය රංගන දායකත්වය ලබා දුන්නා ය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...