BREAKING
Top Ad
Life

රාවණා මා ඔබේ සීතා ගීය හැදුණු හැටි (වීඩියෝ)

T

The Leader

June 25, 2022 • 9:43 AM

රාවණා මා ඔබේ සීතා ගීය හැදුණු හැටි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාමා සීතා පෙම් කතාව ගැන අපි කවුරුත් දන්නවා.
  • ඒ සංගීතඥ දර්ශන වික්‍රමතුංග.
  • ඒත් රාවණා මං ඔබේ සීතා කියලා ශෂිකා නිසංසලාට කියන්න සිද්ධ වුණේ විශේෂ හේතුවක් මත.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒත් රාවණා මං ඔබේ සීතා කියලා ශෂිකා නිසංසලාට කියන්න සිද්ධ වුණේ විශේෂ හේතුවක් මත.

ඒ වැඩේට මුල පිරුවෙ අනුරාධා ඒකනායක.

තනියම මේ ප්‍රේමයට උල්පන්දම් දෙන්න අමාරු නිසා අනුරාධා තවත් සගයෙක් එකතු කරගත්තා.

ඒ සංගීතඥ දර්ශන වික්‍රමතුංග.

කෙහොමෙන් කොහොම හරි අන්තිමේදී රාවණා මං ඔබේ සීතා කියලා නොකියා ඉන්න ශෂිකාට බැරිවුණා.

අහලාම බලන්න. බලලාම අහන්න. 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න, 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...