BREAKING
Top Ad
Life

බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන සාහිත්‍ය තරගාවලියට නිර්මාණ බාර ගැනේ

T

The Leader

June 28, 2022 • 1:31 AM

බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන සාහිත්‍ය තරගාවලියට නිර්මාණ බාර ගැනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2022" සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලිය සඳහා නවකතා, කෙටිකතා, ළමා කතා, පද්‍ය නිර්මාණ යන අංශ
  • නිර්මාණ බාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වැනිදා යි.
  • වැඩිදුර විස්තර 0332296668 දුරකතනය ඔස්සේ හොරගොල්ල බණ්ඩාරනායක පුස්තකාලයට ඇමතීමෙන් (සඳුදා සහ රජයේ නිවාඩු දින හැර) දැනගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

යටතේ නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.

මෙරට විශාලතම පුස්තකාල කිහිපය අතුරින් එකක් වන බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානයට විසි වසරක් සපිරීම නිමිත්තෙන් පුස්තකාල සංවර්ධන කමිටුව සහ බණ්ඩාරනායක සමාධි පදනම එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

නිර්මාණ බාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වැනිදා යි.

වැඩිදුර විස්තර 0332296668 දුරකතනය ඔස්සේ හොරගොල්ල බණ්ඩාරනායක පුස්තකාලයට ඇමතීමෙන් (සඳුදා සහ රජයේ නිවාඩු දින හැර) දැනගත හැකිය.

තරග කොන්දේසි පහත පරිදි වේ.

289589871 606745417480452 2305339928148338224 n


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...