BREAKING
Top Ad
Life

ටවර් හෝල් රංග කලා උසස් ඩිප්ලෝමාවට නවක සිසුන් බඳවා ගැනීම ඇරඹේ

T

The Leader

August 4, 2022 • 12:10 AM

ටවර් හෝල් රංග කලා උසස් ඩිප්ලෝමාවට නවක සිසුන් බඳවා ගැනීම ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටවර් නාට්‍ය හා රංගකලා පාසලෙහි දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංග කලා උසස් ඩිප්ලෝමා අධ්‍යයන වර්ෂ 2021/2022 සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ
  • පාඨමාලා කාලය වසර 02ක් වන අතර මෙම පාඨමාලාව ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවෙහි (SLQF) 03 වන සහ 04 වන මට්ටම ආවරණය කරන අතර, (SLQF) 04 වන මට්ටමට අදාළව නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව පිරිනැමේ.
  • {gallery}thall22884{/gallery} කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,   The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සවය 2022.08.01 දින මරදාන ටවර් රඟහලේ දී පැවැත්විණි.

IMG 20220803 WA0017
නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව සාර්ථකව නිම කරන සිසුන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ ද්විතීයික සහ තෘතියික අධ්‍යාපන අධ්‍යායනාංශය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධි පාඨමාලාවේ අවසන් වර්ෂ 02 (SLQF) - 5 සහ (SLQF) - 6 සඳහා යොමු කෙරේ.


පාඨමාලා කාලය වසර 02ක් වන අතර මෙම පාඨමාලාව ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවෙහි (SLQF) 03 වන සහ 04 වන මට්ටම ආවරණය කරන අතර, (SLQF) 04 වන මට්ටමට අදාළව නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව පිරිනැමේ.

{gallery}thall22884{/gallery}


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...