BREAKING
Top Ad
Life

ඔලිවියා නිව්ටන් ජෝන් දිවි ගමනට සමුදෙයි

T

The Leader

August 8, 2022 • 11:36 PM

ඔලිවියා නිව්ටන් ජෝන් දිවි ගමනට සමුදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබේ.
  •   1948 වර්ෂයේ කේම්බ්‍රිජ්හිදී උපත ලැබු ඔලිවියා නිව්ටන් මියයන විට 73 වන වියේ පසුවුණි.
  •     ඔලිවියා නිව්ටන් ජෝන් විසින් රඟ පෑ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළු ග්‍රීස් චිත්‍රපටය බොහෝ ජනප්‍රියත්වයට පත්වූ අතර එහිදී ඇය සැන්ඩි නැමති පාසල් ශිෂ්‍යයාවකගේ චරිතයට පණපොවනු ලැබීය.
  •   1978 දී නිෂ්පාදිත අතිවිශිෂ්ට ඇමරිකානු සංගීතමය චිත්‍රපටයක් වන මෙහි ඔලිවියා ගායනයෙන් එක්වූ You're The One That I Want සහ Summer Nights යන ගීත අතිශය ජනප්‍රියත්වයට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිකා රෝගයෙන් පීඩා විදි ඇය ඊයේ (8) දිනයේ අමෙරිකාවේ කැලිෆෝනියාවේදී අභාවප්‍රාප්ත වී ඇත.

 

1948 වර්ෂයේ කේම්බ්‍රිජ්හිදී උපත ලැබු ඔලිවියා නිව්ටන් මියයන විට 73 වන වියේ පසුවුණි.

 

 

olskiඔලිවියා නිව්ටන් ජෝන් විසින් රඟ පෑ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළු ග්‍රීස් චිත්‍රපටය බොහෝ ජනප්‍රියත්වයට පත්වූ අතර එහිදී ඇය සැන්ඩි නැමති පාසල් ශිෂ්‍යයාවකගේ චරිතයට පණපොවනු ලැබීය.

 

1978 දී නිෂ්පාදිත අතිවිශිෂ්ට ඇමරිකානු සංගීතමය චිත්‍රපටයක් වන මෙහි ඔලිවියා ගායනයෙන් එක්වූ You're The One That I Want සහ Summer Nights යන ගීත අතිශය ජනප්‍රියත්වයට පත්විය.

 

 

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...