The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

ඒ ආර් රහ්මාන් පළමුවරට සිංහල මාධ්‍යවේදියකු සමග

T

The Leader Desk

August 17, 2022 • 4:47 PM

ඒ ආර් රහ්මාන් පළමුවරට සිංහල මාධ්‍යවේදියකු සමග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මනි රත්නම් අධ්‍යක්ෂණය කළ 'රෝජා' චිත්‍රපටය සඳහා නිමැවූ මුල්ම සංගීතය වෙනුවෙන් ඔහු 1992 වසරේ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා උළෙලේ මෙන්ම 1993 වසරේ ඉන්දීය ජාතික සිනමා උළෙලේ හා ෆිල්ම්ෆෙයාර් උළෙලේත් හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙසින් සම්මාන දිනාගත්තේය.
  • සිනමාවේ උළෙල අතර මුදුන් මල්කඩ සේ ගැනෙන ඔස්කාර් උළෙලේ 2009 දී විශිෂ්ඨතම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණ ශිල්පියා ලෙස සම්භාවනාවට පාත්‍රවූ මහා ගාන්ධර්ව රහ්මාන් සිංහල මාධ්‍යවේදියකු සමග පැවැත්වූ පළමුවන්න ලෙස සැලකෙන සම්මුඛ සාකච්ඡාවයි මේ.
  • නිර්මාණ දිවිය මෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ගැනද අදහස් පළ කරමින් BBC ලෝක සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක චන්දන කීර්ති බණ්ඩාර සමග 2016 දී කළ එම කතාබහ මුල්වරට ප්‍රචාරය වූයේ IBC දෙමළ රුපවාහිනී නාලිකාව ඔස්සේ.
  • Kadhal Rojave - A R Rahman - Arvind Swamy, Madhoo - Roja (1992) - Tamil Video Song කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න, The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

දශක තුනක් සපිරෙයි.

මනි රත්නම් අධ්‍යක්ෂණය කළ 'රෝජා' චිත්‍රපටය සඳහා නිමැවූ මුල්ම සංගීතය වෙනුවෙන් ඔහු 1992  වසරේ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා උළෙලේ මෙන්ම 1993 වසරේ ඉන්දීය ජාතික සිනමා උළෙලේ හා ෆිල්ම්ෆෙයාර් උළෙලේත් හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙසින් සම්මාන දිනාගත්තේය.

සිනමාවේ උළෙල අතර මුදුන් මල්කඩ සේ ගැනෙන ඔස්කාර් උළෙලේ 2009 දී විශිෂ්ඨතම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණ ශිල්පියා ලෙස සම්භාවනාවට පාත්‍රවූ මහා ගාන්ධර්ව රහ්මාන් සිංහල මාධ්‍යවේදියකු සමග පැවැත්වූ පළමුවන්න ලෙස සැලකෙන සම්මුඛ සාකච්ඡාවයි මේ.  

නිර්මාණ දිවිය මෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ගැනද අදහස් පළ කරමින් BBC ලෝක සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක චන්දන කීර්ති බණ්ඩාර සමග 2016 දී කළ එම කතාබහ මුල්වරට ප්‍රචාරය වූයේ IBC දෙමළ රුපවාහිනී නාලිකාව ඔස්සේ.


 
Kadhal Rojave - A R Rahman - Arvind Swamy, Madhoo - Roja (1992) - Tamil Video Song

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...