The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

අරගලයේ සිත්තර ගුරුන්නාන්සේ ගැන වීඩියෝවක්

T

The Leader Desk

August 18, 2022 • 10:54 AM

අරගලයේ සිත්තර ගුරුන්නාන්සේ ගැන වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඔහු අරගල භුමිය තුල චිත්‍ර කලාව හරහා සිදුකරනු ලැබූ දැවැන්ත කාර්යභාරය නිසා.
  • ආවේගයන් නිර්මාණශීලිව මුදා හැරීම පිණිස සිතුවම්කරණය උපයෝගී කරගන්නා අයුරු අරගල භුමියේ දී ලොකු, කුඩා භේදයකින් තොරව සියල්ලන්ටම එකසේ දැනමුතුකම් ලබාදුන් සුජිත් රත්නායක, ආදරයේ අරගලයට එක්ව සිටියේ මෙරට මජර දේශපාලන සම්ප්‍රදාය කෙරෙහි ඇතිවූ අප්‍රසාදය මුල් කරගෙන ය.
  • දුප්පතුන්, පොහොසතුන්, සිංහල, දෙමල, මුස්ලිම්, ඉහල මධ්‍යම පන්තිය, පහල මධ්‍යම පන්තිය, අවර වරප්‍රසාදිත, පාදඩ යැයි කියන සමාජ පන්තිය ඇතුළු හැම කෙනෙක්ම මේ අරගලයට සම්බන්ධ වුණා.
  • රාජපක්ෂලා විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගොඩක් කට්ටිය මේ ඩීල් ගහමින් පවත්වාගෙන ගියපු, VIP මේනියාවක් යටතේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා අන්තිමට ජනතාවටම කොකා පෙන්නන වගේ තත්වයට ගියපු එකට විරුද්ධව සහ මේ කැත දේශපාලන සම්ප්‍රදායට විරුද්ධව.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ඔහු අරගල භුමිය තුල චිත්‍ර කලාව හරහා සිදුකරනු ලැබූ දැවැන්ත කාර්යභාරය නිසා.

ආවේගයන් නිර්මාණශීලිව මුදා හැරීම පිණිස සිතුවම්කරණය උපයෝගී කරගන්නා අයුරු අරගල භුමියේ දී ලොකු, කුඩා භේදයකින් තොරව සියල්ලන්ටම එකසේ දැනමුතුකම් ලබාදුන් සුජිත් රත්නායක, ආදරයේ අරගලයට එක්ව සිටියේ මෙරට මජර දේශපාලන සම්ප්‍රදාය කෙරෙහි ඇතිවූ අප්‍රසාදය මුල් කරගෙන ය.

"මේ අරගලයට සම්බන්ධ නොවුණ කෙනෙක් නෑ. දුප්පතුන්, පොහොසතුන්, සිංහල, දෙමල, මුස්ලිම්, ඉහල මධ්‍යම පන්තිය, පහල මධ්‍යම පන්තිය, අවර වරප්‍රසාදිත, පාදඩ යැයි කියන සමාජ පන්තිය ඇතුළු හැම කෙනෙක්ම මේ අරගලයට සම්බන්ධ වුණා. රාජපක්ෂලා විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගොඩක් කට්ටිය මේ ඩීල් ගහමින් පවත්වාගෙන ගියපු, VIP මේනියාවක් යටතේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා අන්තිමට ජනතාවටම කොකා පෙන්නන වගේ තත්වයට ගියපු එකට විරුද්ධව සහ මේ කැත දේශපාලන සම්ප්‍රදායට විරුද්ධව. ඉතින් මම සම්බන්ධ වෙන්නේ අන්න එතනින්."

ආදරයේ අරගලය ගැන සුජිත් කියන කතාව එතැන් පටන් පහතින් නරඹන්න,




සබැඳි විශේෂාංග
සුජිත් රත්නායක : ලාංකේය චිත්‍ර කලාවේ සොඳුරු දඩබ්බරයා...!

සුජ්ජා : අරගල භූමියේ සිත්තර ගුරුන්නාන්සේ - © කපිල එම්. ගමගේ


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...