The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

සචිත්‍ර රාහුබද්ධ ගේ හිතට වැටුන මිසයිල ලයනල් වෙන්ට්ඩ් රඟහලට...

T

The Leader Desk

September 7, 2022 • 9:23 AM

සචිත්‍ර රාහුබද්ධ ගේ හිතට වැටුන මිසයිල ලයනල් වෙන්ට්ඩ් රඟහලට...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක් ලෙස නම් දරන සචිත්‍ර රාහුබද්ධ ගැන මහාචාර්ය ලියනගේ අමරකීර්ති තැබූ සටහනක් තමයි ඒ.
  • උලෙළ පැවැත්වෙන්නේ සැප්තැම්බර් 18 වැනිදා ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී.
  • ඒ සවස 3.30 සහ 7.00 යන දර්ශනවාර ලෙසින්.
  • ප්‍රවේශ පත්‍ර රුපියල් 5000/=, 3000/=, 2000/=, 1500/=, 1000/=, 700/= යන මිල ගණන්වලට මෙන්ම රුපියල් 700/= ප්‍රවේශ පත්‍රය පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සඳහා රුපියල් 500/=ක විශේෂ සහන මිලකට ද ලබාගැනීමට හැකියාව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක් ලෙස නම් දරන සචිත්‍ර රාහුබද්ධ ගැන මහාචාර්ය ලියනගේ අමරකීර්ති තැබූ සටහනක් තමයි ඒ.

මේ තරුණ කෙටි නාට්‍යකරුවා ගේ නාට්‍ය උලෙළක් මෙම මස මැද දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

උලෙළේ නම ''හිතට වැටුන මිසයිල''.

උලෙළ පැවැත්වෙන්නේ සැප්තැම්බර් 18 වැනිදා ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී. ඒ සවස 3.30 සහ 7.00 යන දර්ශනවාර ලෙසින්.

304291860 158485090177568 6584230656428134277 n

සචිත්‍ර රාහුබද්ධ ගේ කෙටි නාට්‍ය හතරක් එහිදී වේදිකා ගත කිරීමට සුදානම්.

2021 රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම කෙටිනාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම රංගාලෝකය, හොඳම රංග වින්‍යාසය සහ හොඳම නළුවා යන සම්මාන දිනූ ''රත්මල් යහනක සැතපී'', 2019 යෞවන සම්මාන නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම වේශ නිරූපණය, හොඳම පසුතල, හොඳම රංග වින්‍යාසය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම නළුවා සහ හොඳම සහය නළුවා යන සම්මාන දිනූ ''කැපනං'', 2021 වසරේ රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළේ අවසාන වටය නියෝජනය කළ ''උත්පලවර්ණා'' සහ ''දෙමළා නම්'' කෙටි නාට්‍යයේ මංගල දර්ශනය නැරඹීමේ හැකියාව ඔබට එදින ලැබෙනවා.

304865395 158990186793725 4746415596899236908 n

ප්‍රවේශ පත්‍ර රුපියල් 5000/=, 3000/=, 2000/=, 1500/=, 1000/=, 700/= යන මිල ගණන්වලට මෙන්ම රුපියල් 700/= ප්‍රවේශ පත්‍රය පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සඳහා රුපියල් 500/=ක විශේෂ සහන මිලකට ද ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ආසන වෙන්කර ගැනීම සඳහා : 077 300 1547 - හසන්ති  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...