The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

චන්ද්‍රරත්න බණ්ඩාරගේ 'ප්‍රේමානිශංස' : ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලබයි

T

The Leader Desk

September 11, 2022 • 9:15 AM

චන්ද්‍රරත්න බණ්ඩාරගේ 'ප්‍රේමානිශංස' : ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ඊයේ (10) රාත්‍රියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදීය.
  • මෙරට සාහිත්‍ය කලාව සුපෝෂණය කිරීමට කැපවන විශිෂ්ටයින් ඇගයීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.
  • එරික් ඉලයප්ආරච්චිගේ නකුල මුනි, සේපාලී මායාදුන්නේගේ හින්දොස්මාලේ, ශමෙල් ජයකොඩිගේ මගේ චිකාගෝ හදවත සහ කීර්ති වැලිසරගේ ලියූ සන්ධ්‍යානන්දය යන කෘති මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තේරීපත්වූ කෘතීන් වේ.
  • සබැඳි පුවත් : ප්‍රේමානිශංස නවකතාව : (Saman4You වීඩියෝව) චන්ද්‍රරත්න බණ්ඩාරගේ 'ප්‍රේමානිශංස' 4 දා දොරට වඩී.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ, ඊයේ (10) රාත්‍රියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදීය.

මෙරට සාහිත්‍ය කලාව සුපෝෂණය කිරීමට කැපවන විශිෂ්ටයින් ඇගයීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

එරික් ඉලයප්ආරච්චිගේ නකුල මුනි, සේපාලී මායාදුන්නේගේ හින්දොස්මාලේ, ශමෙල් ජයකොඩිගේ මගේ චිකාගෝ හදවත සහ කීර්ති වැලිසරගේ ලියූ සන්ධ්‍යානන්දය යන කෘති මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තේරීපත්වූ කෘතීන් වේ.

304984811 5680453798673477 2107374722727027069 n306140585 5680454252006765 3723897928083128818 n306507020 5680452712006919 5642593243615782718 n305139445 5680452452006945 4656533677718895979 n306539066 5680452298673627 8332015541535386206 n306590372 5680453992006791 3033826111140249042 n306087560 5680453528673504 5430763742953240941 n


සබැඳි පුවත් :

ප්‍රේමානිශංස නවකතාව : (Saman4You වීඩියෝව)

චන්ද්‍රරත්න බණ්ඩාරගේ 'ප්‍රේමානිශංස' 4 දා දොරට වඩී.

 


 The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...