The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

ද නිවුස්පේපර් : හොඳම නළුවාට හිමි සම්මානය බන්දුල අතට

T

The Leader Desk

September 13, 2022 • 9:14 AM

ද නිවුස්පේපර් : හොඳම නළුවාට හිමි සම්මානය බන්දුල අතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උලෙළේ (Kazan International Muslim Fim Festival) ප්‍රධානතම තරගකාරී අංශයේ හොඳම රංගනයට හිමි සම්මානයෙන් සමව පිදුම් ලබා තිබේ.
  • පසුගිය 11 වැනිදා ටටස්ථාන් ජන රජයේ කසාන් අගනුවර දී පැවැත්වුණු උලෙළේ 18 වෙනි අදියරෙහි සම්මාන ප්‍රදානයේ දී, ''ද නිවුස්පේපර්" චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් එම සම්මානය ලබා ගෙන තිබුණි.
  • ඡායා : උපුටා ගැනුණි ඒ අනුව, මේ වනවිට අන්තර්ජාතික උලෙළවල දී "ද නිවුස්පේපර්" දිනා ඇති සමස්ත ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව 08 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

උලෙළේ (Kazan International Muslim Fim Festival) ප්‍රධානතම තරගකාරී අංශයේ හොඳම රංගනයට හිමි සම්මානයෙන් සමව පිදුම් ලබා තිබේ.

පසුගිය 11 වැනිදා ටටස්ථාන් ජන රජයේ කසාන් අගනුවර දී පැවැත්වුණු උලෙළේ 18 වෙනි අදියරෙහි සම්මාන ප්‍රදානයේ දී, ''ද නිවුස්පේපර්" චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් එම සම්මානය ලබා ගෙන තිබුණි.  

302048992 3369262213401736 2100374432114158818 n305811261 3369262280068396 5982253049743309074 n

ඡායා : උපුටා ගැනුණි

 

ඒ අනුව, මේ වනවිට අන්තර්ජාතික උලෙළවල දී "ද නිවුස්පේපර්" දිනා ඇති සමස්ත ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව 08 කි.

සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වන මෙම සිනමපාටයෙහි සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නෙතලි නානායක්කාර, මාෂි සිරිවර්ධන, දායාදේව එදිරිසිංහ, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, පුබුදු චතුරංග යනාදී නළු නිළියන් රංගනයෙන් දායක වී ඇති අතර සම නිෂ්පාදනය රවින්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී ප්‍රේමසිරි විසින් සිදු කරන ලදී.

කැමරාකරණයෙන් චන්දන ජයසිංහත්, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂනුත්, සංගීතයෙන් ගයාත්‍රී කේමදාසත්, කලා අධ්‍යක්ෂණයෙන් අජන්ත අලහකෝනුත්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩත් චිත්‍රපටයට දායකත්වය ලබා දෙන ලදී.

 

සබැඳි පුවත් :

'ද නිවුස්පේපර්' : ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...