The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

චන්ද්‍රන් රත්නම් අන්තර් පාසල් කෙටි චිත්‍රපට තරගාවලිය ඇරඹේ

T

The Leader Desk

September 14, 2022 • 6:40 AM

චන්ද්‍රන් රත්නම් අන්තර් පාසල් කෙටි චිත්‍රපට තරගාවලිය ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පදනම සංවිධානය කරන චන්ද්‍රන් රත්නම් අන්තර් පාසල් කෙටි චිත්‍රපට තරගාවලියේ සමාරම්භක උත්සවය, පසුගිය සැප්තැම්බර් 08 වන දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණි.
  • ප්‍රවීන සිනමාවේදී චන්ද්‍රන් රත්නම් ගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වෙන මෙම චිත්‍රපට තරගාවලියට දිවයින පුරා පාසල් 100ක පමණ දරු දැරියන් සහභාගී වීමට නියමිත ය.
  • ප්‍රවීන සිනමාකරුවන් සමග මුසු වීමට අවස්ථාව උදා කරදෙමින් ක්ෂේත්‍රයේ දැවන්තයින් පවත්වන වැඩමුලුවලට සහභාගී වීමට ද දරු දැරියන්ට මෙහිදී අවස්ථාව හිමිවෙන බව සංවිධායකයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

පදනම සංවිධානය කරන චන්ද්‍රන් රත්නම් අන්තර් පාසල් කෙටි චිත්‍රපට තරගාවලියේ සමාරම්භක උත්සවය, පසුගිය සැප්තැම්බර් 08 වන දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණි.

සමාරම්භක උත්සවයට ප්‍රවීන සිනමාවේදී චන්ද්‍රන් රත්නම් සහ විශ්වනාත් බූඩි කීර්තිසේන ද එක්වී සිටිය හ.

ප්‍රවීන සිනමාවේදී චන්ද්‍රන් රත්නම් ගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වෙන මෙම චිත්‍රපට තරගාවලියට දිවයින පුරා පාසල් 100ක පමණ දරු දැරියන් සහභාගී වීමට නියමිත ය.

ප්‍රවීන සිනමාකරුවන් සමග මුසු වීමට අවස්ථාව උදා කරදෙමින් ක්ෂේත්‍රයේ දැවන්තයින් පවත්වන වැඩමුලුවලට සහභාගී වීමට ද දරු දැරියන්ට මෙහිදී අවස්ථාව හිමිවෙන බව සංවිධායකයෝ පවසති.

ෆියුචර් ලංකා පදනම වෙනුවෙන් ඩයන් බදුගේ, ප්‍රධාන අනුග්‍රාහකයින් වන ට්‍රයිකෝ සමාගම වෙනුවෙන් එහි මෙහෙයුම් අධ්‍යක්ෂ, ජයන්ත කන්නන්ගර ද සමාරම්භක උත්සවයට එක්ව සිටිය හ.

306854216 2324017131097946 192752604491056782 n

306847108 2324017367764589 4276761460021160397 n 306636383 2324017317764594 2482282675204890660 n

306857416 2324017897764536 3852119447566524459 n

306974865 2324017617764564 4815044280989989613 n


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චන්ද්‍රන් රත්නම් අන්තර් පාසල් කෙටි චිත්‍රපට තරගාවලිය ඇරඹේ | The Leader