පරම්පරාවෙන් පරම්පරාවට වෘත්තීමය රෙදිසෝදනන් ලෙස තම ජීවිකාව කරගෙන යන ලොන්ඩරි වත්තේ සිංහල සහ දමිළ පවුල් 200ක පමණ පිරිසක් මෙම වෘත්තීයේ නිතර වනවා.
එකල ඉංග්‍රීසි හමුදා නිලධාරීන්ගේත්, කොළඹ ඉහළ පැලැන්තියේ පවුල් වලත් රෙදි සේදීම සඳහා වෙන්ව තිබූ ලොන්ඩරි වත්ත අද වන විට කොළඹ සහ අවට තදාසන්න ප්‍රදේශවල හෝටල් සහ විවිධ සමාගම් වලට අයත් රෙදි සේදීම සිදු කරනවා.
කාලයාගේ ඇවෑමෙන් සහ තාක්ෂණයේ දියුණුයවත් හේතු කොට ගෙන අද වන විට අභාවයට යමින් පවතින මෙම ලොන්ඩරි කර්මාන්තය සිව් වන පරම්පාරව විසින් ඉදිරියට පවත්වාගෙන යාම පවතින්නේ අවිනිශ්චිත තත්වයක.
පවතින අසීරු ආර්ථිකය හමුවේ මෙම පිරිස තම ජීවිකාව ගෙන යන අතර ලොන්ඩරි වත්තේ වසර 30ක පමණ කාලයක් සේවය කරන රාජේෂ් කන්නා ඔවුන් ජීවන සටන ගැන මෙසේ සඳහන් කර සිටියේය.
ලොන්ඩරි වත්තේ රාජේෂ් කන්නා ගේ කතාව - 'වැරැද්ද කාගේද දන්නේ නැහැ අපි පව්' (වීඩියෝ )
T
The Leader Desk
October 19, 2022 • 5:37 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පරම්පරාවෙන් පරම්පරාවට වෘත්තීමය රෙදිසෝදනන් ලෙස තම ජීවිකාව කරගෙන යන ලොන්ඩරි වත්තේ සිංහල සහ දමිළ පවුල් 200ක පමණ පිරිසක් මෙම වෘත්තීයේ නිතර වනවා.
- කාලයාගේ ඇවෑමෙන් සහ තාක්ෂණයේ දියුණුයවත් හේතු කොට ගෙන අද වන විට අභාවයට යමින් පවතින මෙම ලොන්ඩරි කර්මාන්තය සිව් වන පරම්පාරව විසින් ඉදිරියට පවත්වාගෙන යාම පවතින්නේ අවිනිශ්චිත තත්වයක.
- පවතින අසීරු ආර්ථිකය හමුවේ මෙම පිරිස තම ජීවිකාව ගෙන යන අතර ලොන්ඩරි වත්තේ වසර 30ක පමණ කාලයක් සේවය කරන රාජේෂ් කන්නා ඔවුන් ජීවන සටන ගැන මෙසේ සඳහන් කර සිටියේය. The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



