BREAKING
Top Ad
Life

අන්තර්ජාතික සිනමා උලෙළක හොඳම නළුවා සම්මානය හේමාල් ඇතුළු ලංකාවේ හතකට

T

The Leader

November 13, 2022 • 6:14 AM

අන්තර්ජාතික සිනමා උලෙළක හොඳම නළුවා සම්මානය හේමාල් ඇතුළු ලංකාවේ හතකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 6 වැනි හැනෝයි අන්තර්ජාතික සිනමා උලෙළේ දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම නළුවාට (The Best Leading Actor in Feature Length Films) හිමි
  •     ඊයේ (13) රාත්‍රියේදී වියට්නාමයේ හැනෝයි නගරයේදී අති උත්සවශ්‍රීයෙන් නිමාව දුටු සිනමා උලෙළට සිනමා අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන, රංගන ශිල්පී හේමාල් රණසිංහ එක්ව සිටිය හ.
  •     ගැඹුරු මුහුදේ මසුන් මරන ධීවරයන් සය දෙනෙකු, නීතී විරෝධීව ඕස්ට්‍රේලියාවට පැන යාමට උත්සාහ කරන තරුණයෙක් සහ සාගරය මැදදී ධීවර පිරිසට හමුවන අද්භූත කාන්තා රුවක් වටා ගෙතී ඇති "මාරියා" ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි.
  •   සබැඳි පුවත්   අරුණගේ 'මාරියා' හැනෝයි තරග බිමට මාරියා : වසර 39 කට පසු මෙරට චිත්‍රපටයක් මොස්කව් සිනමා උළෙලට නිකිණි වැස්ස රිදී තිරයට ගෙනා අරුණගේ මීළඟ සිනමා සිත්තම මාරියා     The LEADER Whatsapp Group එකට එකතුවෙන්න  
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මානය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ "මාරියා" චිත්‍රපටයේ රංගනයේ යෙදුනු නළුවන් සත් දෙනාට හිමිවී තිබේ.

 

ඒ අනුව, මාරියා හි රඟපෑ හේමාල් රණසිංහ, දසුන් පතිරණ, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, අශාන් ඩයස්, සුරන් දසනායක සහ නැසී ගිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මෙම සම්මානයට හිමිකම් කීය.

 

maria 1

hemal 2

 

ඊයේ (13) රාත්‍රියේදී වියට්නාමයේ හැනෝයි නගරයේදී අති උත්සවශ්‍රීයෙන් නිමාව දුටු සිනමා උලෙළට සිනමා අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන, රංගන ශිල්පී හේමාල් රණසිංහ එක්ව සිටිය හ.

 

Maiiya2

 

ගැඹුරු මුහුදේ මසුන් මරන ධීවරයන් සය දෙනෙකු, නීතී විරෝධීව ඕස්ට්‍රේලියාවට පැන යාමට උත්සාහ කරන තරුණයෙක් සහ සාගරය මැදදී ධීවර පිරිසට හමුවන අද්භූත කාන්තා රුවක් වටා ගෙතී ඇති "මාරියා" ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි.

 

Mariya1

සබැඳි පුවත්

 

අරුණගේ 'මාරියා' හැනෝයි තරග බිමට

මාරියා : වසර 39 කට පසු මෙරට චිත්‍රපටයක් මොස්කව් සිනමා උළෙලට

නිකිණි වැස්ස රිදී තිරයට ගෙනා අරුණගේ මීළඟ සිනමා සිත්තම මාරියා

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...