නත්තල ගැන කතා කරන විට නත්තල් සීයා ගැන කතා නොකරම බැහැ.
කුඩා දරුවන් බෙහෙවින් ඇලුම් කරනා චරිතයක් වන සැන්ටා ක්ලෝස්, නැත්නම් නත්තල් සීයා ගැන දුවා දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වූ ගීතමය වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
තිසුමි ගම්ලත් විසින් ගායනා කරන 'නත්තල් සීයා' නම් මෙම ගීතයේ පද රචනය සහ තනු නිර්මාණය ආචාර්ය නදී දිසානායක විසිනි.
එම ගීතය පහතින් රස විඳින්න,




