BREAKING
Top Ad
Life

සරත් ප්‍රනාන්දු : මරණ තර්ජන නිසා රටින් පලා ගිය සංගීතඥයා (වීඩියෝ )

T

The Leader

December 11, 2022 • 7:09 AM

සරත් ප්‍රනාන්දු : මරණ තර්ජන නිසා රටින් පලා ගිය සංගීතඥයා (වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියුසික් කරන්නෙ මම කියලා ආරංචි වුණාම පියසිරි විජේරත්නට කේන්ති ගියා. බටහිර සංගීතෙට එයා සිංදු කියන්නෙ නෑ කියලා කිව්වා. එයාව මුණ
  • ඒ වෙලාවෙ එස්රාජ් එක බිමට වැටිලා කැඩුණා.
  • ගැහිලා මම අතට දුන්නාම අත දෙන්නෙ නැතුව අහක බලා ගත්තා..!
අකුරු ප්‍රමාණය (Font Size):

ගැහිලා මම අතට දුන්නාම අත දෙන්නෙ නැතුව අහක බලා ගත්තා..!


ගුවන් විදුලි සංස්ථාව ළඟින් යද්දි මම ඒ පැත්ත බලන්නෙවත් නෑ. දුකයි..!


සුනිල් සරත් පෙරේරා සිංදු කීපයක් ලියාගෙන ආවා. ඒ එකක්වත් මගෙ වැඩේට ගැලපුණේ නෑ. සිංදු ලියලා තිබුණ කොල අතරින් එකක් හදිසියෙ බිම වැටුණා. අහුලා ගත්තෙ මම. ඒකෙ පැන්සලෙන් පේලි දෙක තුනක් කුරුටු ගාලා තිබුණා. අන්න සිංදුව..!


මම එස්රාජ් ගහනවා ඉවසගන්න බැරුව අම්මා ඒක මගෙන් උදුරලා ගන්න හැදුවා. ඒ වෙලාවෙ එස්රාජ් එක බිමට වැටිලා කැඩුණා. ඊට පස්සෙ මම එස්රාජ් එකක් ඇල්ලූවෙවත් නෑ.


අනේ, මට ඒ එස්රාජ් එක දුන්නෙ ආනන්ද සමරකෝන්.


මම දැන් ලංකාවෙ නෙවෙයිනෙ ඉන්නෙ. ඉතින් හුඟක් දෙනෙකුට මාව මතක නෑ.


කරුමක්කාරයෝ, මහගෙදර, විරාගය, ආදර කතාව, උඩුගම්යාමය ආදී විශිෂ්ට සිනමා නිර්මාණයන්හි සංගීත අධ්‍යක්‍ෂ සරත් ප්‍රනාන්දු මුල් වරට සිය අත්දැකිම් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ හෙළි කරන අවස්ථාව.
 

අහන්න. විඳින්න



 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...