BREAKING
Top Ad
Life

ලක්ෂ්මන් විජේසේකර 'නොමියෙන හඬට' විහඟ විජේසේකර උත්තමාචාර (වීඩියෝ)

T

The Leader

December 30, 2022 • 5:01 AM

ලක්ෂ්මන් විජේසේකර 'නොමියෙන හඬට' විහඟ විජේසේකර උත්තමාචාර (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතක සහ ගීත අතර තියෙන්නෙ ලොකු බැඳීමක්..
  • ලක්ෂ්මන් විජේසේකර හඬ මතක ගණුදෙනුව ඒ අයුරින්ම තබමින් රසිකයා නොරිද්දා රසිකයා තව තවත් ඒ මතකයට ළං කරමින් කළ මේ ගී උපහාරයට තුති !
  • ගීත සහ ගී ගැයූ හඬවල්, ඒ හඬ හිමි සොඳුරු මිනිසුන් ගැන මතකයන් කියන්නෙත් අසන්නෙකුට රසිකයෙකුට ඉතා සංවේදී කලාපයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ගීත සහ ගී ගැයූ හඬවල්, ඒ හඬ හිමි සොඳුරු මිනිසුන් ගැන මතකයන් කියන්නෙත් අසන්නෙකුට රසිකයෙකුට ඉතා සංවේදී කලාපයක්. ඒ නිසයි ගීත අලුත් කරනකොට ගීත වෙනස් කරනකොට රසිකයන්ට රිදෙන්නෙ.

ලක්ෂ්මන් විජේසේකර හඬ මතක ගණුදෙනුව ඒ අයුරින්ම තබමින් රසිකයා නොරිද්දා රසිකයා තව තවත් ඒ මතකයට ළං කරමින් කළ මේ ගී උපහාරයට තුති !

මගේ play list එකේ තියෙන එතුමන්ගේ ගීත අතරට මේ ගී පොකුරත් එකතු වෙයි !

වීඩියෝව සහ ගී පොකුරේ ඕඩියෝව වෙන වෙනම ගත්තත් රහ වැඩ දෙකක් ! ?


pramishka(ප්‍රමිෂ්කා ජයවීර දිසානායක)
මාධ්‍යවේදිනී
pramishkajayaweera@gmail.com

 

 

 





JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...