BREAKING
Top Ad
Life

'ඇන්ටික් කඩයක මරණයක්' 2022 මංගල රංගාවතරණය ජනවාරි 8

T

The Leader

January 2, 2022 • 12:31 AM

'ඇන්ටික් කඩයක මරණයක්' 2022 මංගල රංගාවතරණය ජනවාරි 8

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අශෝක හඳගම ගේ ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යයේ 2022 වසර සඳහා මංගල දර්ශන යුගලය, ජනවාරි 8 වෙනි සෙනසුරාදා සවස 3:30 ට සහ 7:00
  • ඉදිරිපෙළ අසුනක නාට්‍යය නරඹන  ප්‍රේක්ෂකයින්ට   විදර්ශන ප්‍රකාශකයින් වෙතින් කෝපි මේස ආකෘතියේ දර්ශනීය නාට්‍ය පිටපතක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.
  • ඒ සඳහා විමසන්න 01112765020 සහ 0701004283   සබැඳි පුවත්   අලුත් අවුරුද්දේ ඇන්ටික් කඩයක මරණයක් බලන්න එන්න ඇන්ටික් කඩයක කළ රමණය -අජිත් පැරකුම් ජයසිංහ හෙළුවෙන් දුවන්න එපා.
  • 'Antique කඩේ මරණය' ගැන - මහේෂ් හපුගොඩ අශෝක හඳගම වසර 31 කට පසුව වේදිකාවට         THE  LEADER  TV   ඇත්තටම The Leader         සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න!
අකුරු ප්‍රමාණය (Font Size):

ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වෙයි.

ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යයේ ප්‍රධාන භූමිකාවන් සෞම්‍ය ලියනගේ, පසන් රණවීර, නිපුනි ශාරධා සහ ස්ටෙෆාන් තිරිමාන්න විසින් පණ ගැන්වේ.

චින්තක ජයකොඩි ගේ සංගීතයෙන් ද බිමල් දුෂ්මන්ත ගේ වේදිකා නිර්මාණයෙන් ද හැඩ ගැන්වෙන මෙහි රංගාලෝකය අනුරුද්ධ මල්ලවාරච්චි ගෙනි.

සියලුම ආසන, ආසන සැලසුමකට අනුව රඟහලෙන් පමණක් කලින් වෙන්කරවා ගත හැකි අතර, ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙනුයේ ද රඟහලෙන් පමණි.


ඉදිරිපෙළ අසුනක නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයින්ට විදර්ශන ප්‍රකාශකයින් වෙතින් කෝපි මේස ආකෘතියේ දර්ශනීය නාට්‍ය පිටපතක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.


ඒ සඳහා විමසන්න 01112765020 සහ 0701004283

 

සබැඳි පුවත්

 

අලුත් අවුරුද්දේ ඇන්ටික් කඩයක මරණයක් බලන්න එන්න

ඇන්ටික් කඩයක කළ රමණය -අජිත් පැරකුම් ජයසිංහ

හෙළුවෙන් දුවන්න එපා. 'Antique කඩේ මරණය' ගැන - මහේෂ් හපුගොඩ

අශෝක හඳගම වසර 31 කට පසුව වේදිකාවට

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
  

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...