BREAKING
Top Ad
Life

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක සිනමා සංගීතය උඩු යටිකුරු කරයි

T

The Leader

January 11, 2023 • 11:46 PM

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක සිනමා සංගීතය උඩු යටිකුරු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක සිනමාවේ ඉහළම පෙළේ සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටය සමත් වී තිබෙනවා.
  •     මෙහි විශේෂත්වය වන්නේ මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටි ලොව ප්‍රකට සංගීත ශිල්පීන් වන රිහානා, ලේඩිගාගා සහ ටේලර් ස්විෆ්ට් පවා අභිබවා යමින් තෙලිගු සිනමා අධ්‍යක්ෂ එම් එම් කීරවනීට මෙම සම්මානය හිමි වීමයි.
  • එය සැලකෙන්නේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී ඉන්දියානු චිත්‍රපට ගීතයක් වෙනුවෙන් හිමි වූ පළමු සම්මානය ලෙසයි.
  • මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නම් වූ මෙම ගීතය රූපගත කර ඇත්තේ මේ වන විට දැඩි කතාබහක් මතු කර ඇති යුක්‍රේන ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට වීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ, ලොව හොඳම ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්.

මෙම සම්මානය හිමි වූයේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නමින් අතිශය ජනප්‍රිය වූ මෙම ගීතයටයි.  

 



මෙහි විශේෂත්වය වන්නේ මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටි ලොව ප්‍රකට සංගීත ශිල්පීන් වන රිහානා, ලේඩිගාගා සහ ටේලර් ස්විෆ්ට් පවා අභිබවා යමින් තෙලිගු සිනමා අධ්‍යක්ෂ එම් එම් කීරවනීට මෙම සම්මානය හිමි වීමයි.

එය සැලකෙන්නේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී ඉන්දියානු චිත්‍රපට ගීතයක් වෙනුවෙන් හිමි වූ පළමු සම්මානය ලෙසයි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නම් වූ මෙම ගීතය රූපගත කර ඇත්තේ මේ වන විට දැඩි කතාබහක් මතු කර ඇති යුක්‍රේන ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට වීමයි. ඒ, 2021 වසරේදීයි.

(nethnews.lk)




JW

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...