එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ආර්බොනි ගේබ්‍රියෙල් ය.
දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.

උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන ආර්බොනි ගේබ්‍රියෙල්, ටෙක්සාස් හි විලාසිතා නිර්මාණ කටයුතු, නිරූපිකාවක් සහ මැහුම් උපදේශකවරියක් ලෙසද කටයුතු කරයි.
උපතින් පිලිපීන ජාතික තරුණියක වන ඇය ඒ අනුව, විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳු පළමු පිලිපීන අමෙරිකානුවා බවට පත්විය.




