BREAKING
Top Ad
Life

ස්ත්‍රියගේ සාරය පුරුෂ ෆැන්ටසියක් ද? සුමිත්‍රා ගේ සිනමාව දීප්ති ගේ ඇසින්

T

The Leader

January 19, 2023 • 6:55 AM

ස්ත්‍රියගේ සාරය පුරුෂ ෆැන්ටසියක් ද? සුමිත්‍රා ගේ සිනමාව දීප්ති ගේ ඇසින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආශාව යන්න මෙරට වැඩියෙන්ම ආඛ්‍යාන ගත කර ඇති සිනමාකරුවන් දෙදෙනා වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් බව දිප්ති කුමාර ගුණරත්න පවසයි.
  • සුමිත්‍රා පීරිස් වැනි කෙනකුගේ චිත්‍රපට දෙස භෞතිකවාදී දෘෂ්ටි කෝණයකින් බැලිය යුතු බව යෝජනා කරන දිප්ති කුමාර ගුණරත්න දෙසුම අවසානයේ මෙසේ පවසයි.
  • "ස්ත්‍රියට ඇති සාරය හිස් බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ බව කියා තිබුණේ සුමිත්‍රා පීරිස් ගේ ජීවිතය සහ සිනමා ජීවිතය විවරණය කරමින් 2012 වසරේ දී අජිත් ගලප්පත්ති විසින් රචිත ‘සුමිත්‍රා - අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව‘ ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයේදී පැවැත්වූ දෙසුමක දී ය.

සුමිත්‍රා පීරිස් වැනි කෙනකුගේ චිත්‍රපට දෙස භෞතිකවාදී දෘෂ්ටි කෝණයකින් බැලිය යුතු බව යෝජනා කරන දිප්ති කුමාර ගුණරත්න දෙසුම අවසානයේ මෙසේ පවසයි.

"ස්ත්‍රියට ඇති සාරය හිස් බව යි. ගැහැනියක පිළිබඳ මෙකි සත්‍ය සමාජයට තේරුම් කරදීම අපි විසින් සුමිත්‍රා පීරිස් වෙත ලබාදිය හැකි ලොකුම ගෞරවය යි."

 

සම්පූර්ණ කතාව පහතින්,

 


 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...