BREAKING
Top Ad
Life

ලක්දිව මුහුදු වැද්දෝ : ප්‍රථම සමාජ මාධ්‍ය හෙලිදරව්ව (කිංස්ලිගේ වැඩක්)

T

The Leader

January 22, 2023 • 12:20 AM

ලක්දිව මුහුදු වැද්දෝ : ප්‍රථම සමාජ මාධ්‍ය හෙලිදරව්ව (කිංස්ලිගේ වැඩක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක තුනකට ආසන්න කාලයක් පුරා තම උපන් බිමේ දී අප්‍රකට කුඩා ජන කොට්ඨාශයක් ලෙස ඌනනය වන ලංකාවේ වෙරළබඩ වැදි ජනතාව පිළිබඳ ඉතිහාසය සොයා යන්නකුට, ඔවුන් පිළිබඳව ලැබෙන අතීත වාර්තා ප්‍රමාණය ස්වල්පයකි.
  • එකී අභියෝගය ජයග්‍රහණය වෙනුවෙන් ගන්නා ලද මහන්සියක කාචමය සාක්ෂි සටහනක පළමු පියවර ලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ චැනල් 31 නාලිකාව ඔස්සේ SL tv වෙතින් සමාජ මාධ්‍ය අවකාශයට මුදාහැර ඇත.
  • යුද්ධය සමාජ පරිවර්තනය ආර්ථික සහ දේශපාලනික හේතු නිසා මදෝ..
අකුරු ප්‍රමාණය (Font Size):

යුද්ධය සමාජ පරිවර්තනය ආර්ථික සහ දේශපාලනික හේතු නිසා මදෝ.. සෙසු රටවල මෙන් සුවිශේෂීව වරප්‍රසාදයන්ට උරුමකම් නොලබන මේ වෙරබඩ වැදි ප්‍රජාව ගේ ජීවන තත්ත්වය ඛේදජනකය. සත්‍යය හා ප්‍රවාදයන් සමග එකිනෙකට වෙලී, ඉන් නැගෙන පරස්පරතාවයන් නිසාම ඔවුන් ගැන නිවැරදිව අතීත තතු සෙවීම අතිශය වෙහෙසකර ක්‍රියාවකි.

එකී අභියෝගය ජයග්‍රහණය වෙනුවෙන් ගන්නා ලද මහන්සියක කාචමය සාක්ෂි සටහනක පළමු පියවර ලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ චැනල් 31 නාලිකාව ඔස්සේ SL tv වෙතින් සමාජ මාධ්‍ය අවකාශයට මුදාහැර ඇත.

මෙම වැඩසටහන ඉංග්‍රීසි උපසිරැසි සහිතව sltv.com.au වෙබ් අඩවියෙන් නැරඹීමට පහසුකම් සපයා තිබේ.

පිටපත, ඉදිරිපත් කිරීම සහ අධ්‍යක්ෂණය  කිංස්ලි රත්නායකගෙනි.


JW


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...