BREAKING
Top Ad
Life

මම මුලින්ම රඟපෑවේ හරකෙකුට - කළණ ගුණසේකර කියයි

T

The Leader

January 26, 2023 • 12:01 PM

මම මුලින්ම රඟපෑවේ හරකෙකුට - කළණ ගුණසේකර කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළණ ගුණසේකර දක්ෂ රංගන ශිල්පියෙක්.
  • කාර්මික විද්‍යාලයේ ඉගැන්වුව කළණගේ තාත්තා ඔවුන් දාල මේ ලොවෙන් සඳහටම යන්න ගියේ 2001 වසරේදි.
  • අම්මා මහවැලි අමාත්‍යාංශයේ රැකියාව කළා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔගොල්ලෝ දන්න ආදරය කරපු චරිත ගානක් කරපු, අපේ ආදරය දිනාගත් කෙනෙක්.

කළණ ගුණසේකර කියනවාට වඩා බොහොම දෙනෙක් ඔහුව දන්නේ ප්‍රියන්ත මහඋල්පතගම කියන නමෙන්. ඒ, ‘කූඹියෝ’ ටෙලියත් එක්ක ..

ප්‍රියන්ත වගේ නොවෙයි කළණ කියන්නේ පුංචි කාලයේ පටන් ම දඟයෙක්.

වෙනිවැල්කොළ ග්‍රාමයේ උපන්න කළණගේ මේ ගම පිහිටියේ පිළියන්දල කහතුඩුවට තරමක් දුරින්. පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වුණු ඔහුට සිටියේ මල්ලියකු පමණයි.

කාර්මික විද්‍යාලයේ ඉගැන්වුව කළණගේ තාත්තා ඔවුන් දාල මේ ලොවෙන් සඳහටම යන්න ගියේ 2001 වසරේදි.

අම්මා මහවැලි අමාත්‍යාංශයේ රැකියාව කළා. ඒ නිසා කළණට ඒ තරම්ම ජීවිතේ ගැන බරක් තිබුණේ නැහැ.

තාත්තා සිටි කාලයේ කළණත්, මල්ලිත් එක්කගෙන ඔහු ගම ආසන්නයේ තිබුණු වැලන්ටයින් හෝල් එකේ පෙන්නුව නාට්‍ය, චිත්‍රපට නරඹන්න එක්කගෙන විදිය කළණට තවමත් මතකයි.

ඔන්න කළණ කාලෙකින් සෙට් වෙලා. ඒ, Venin එක්ක ...

''මම මුලින්ම රඟපෑවේ හරකෙකුට'' කළණ කියනවා. ඒ විතරක් නෙමෙයි තවත් කතා ගොඩක් කියනවා.

පහත වීඩියෝ එක බලලම ඉන්නකෝ...

  


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...