BREAKING
Top Ad
Life

ලක්‍ෂිකා රත්නායකගේ කැතාසිස්මික ජීවිතේ (වීඩියෝ)

T

The Leader

February 11, 2023 • 3:49 AM

ලක්‍ෂිකා රත්නායකගේ කැතාසිස්මික ජීවිතේ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්තරා කාලෙකදී ලක්‍ෂිකා අතරමං වුණා. තමාවත් හොයා ගන්න බැරි තරමට.
  • ඇය ආයෙම තමන්ට ආදරේ කරන්න පටන් ගත්තා.
  • ඇය තුළ ඇය කෙරෙහි තිබුණු ආදරය නැත්තටම වගේ නැතිවුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය තුළ ඇය කෙරෙහි තිබුණු ආදරය නැත්තටම වගේ නැතිවුණා. ඇය හුදෙකලා වුණා. ලෝකයෙන් ඇයට සෙනෙහසක් ලැබුණෙත් නෑ. සමහරු මේ කඩා වැටීමෙන් අයුතු ප්‍රයෝජන ගන්නත් හැදුවා.


ඒත්;

ඇය ආයෙම තමන්ව සොයා ගත්තා.

ඇය ආයෙම තමන්ට ආදරේ කරන්න පටන් ගත්තා.

ලෝකයෙනුත් ඇයට පෙරළා ආදරය ලැබුණා.

තමන්ට අහිමි වූ ලෝකය ඇය නැවත දිනා ගත්තා.

මේ ලක්‍ෂිකාගේ කැතාසිස්මික ජීවිතය හෙවත්, ඇය තමන්ගේම ජීවිතය අප ඉදිරියේ හෙළි කිරීමයි.

අහන්න – බලන්න

මෙන්න මෙතැනින් 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...