BREAKING
Top Ad
Life

තුර්කි-සිරියා භූමි කම්පාව : විපතට පත් පවුලකට සිය නිවස දුන් ශ්‍රී ලාංකික තරුණිය

T

The Leader

February 17, 2023 • 2:24 PM

 තුර්කි-සිරියා භූමි කම්පාව : විපතට පත් පවුලකට සිය නිවස දුන් ශ්‍රී ලාංකික තරුණිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනවලින් විපතට පත් පවුලකට නවාතැන් ලබා දීමට
  • ''මේකෙන් මට සහ සැමියාට ලැබෙන ප්‍රතිලාභය තමයි මානසික සතුට.
  • ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක ගැන අපට දැනගන්නට ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක ගැන අපට දැනගන්නට ලැබිණි.

තුර්කියේ, අන්කාරා නගරයේ ජීවත් වන දිල්හානි චන්ද්‍රකුමාර් සිය දෙමහල් නිවසේ උඩු මහල හය දෙනෙකුගෙන් යුත් පවුලකට ලබා දුන්නාය.

''මේකෙන් මට සහ සැමියාට ලැබෙන ප්‍රතිලාභය තමයි මානසික සතුට. මේ අපේ මනුෂ්‍යත්වය. මේ වගේ වෙලාවක තමයි තේරෙන්නේ මුදල් හෝ ලෝකයේ තියෙන කිසිම දෙයක් ජීවිතය තරම් වටින්නේ නෑ කියලා,'' යනුවෙන් ඇය BBC සිංහල සේවයට පැවසුවාය.
 

 

(BBC සිංහල සේවය )

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...