BREAKING
Top Ad
Life

ඔබේ හිටපු පෙම්වතාගේ, පෙම්වතියගේ නමින් කැරපොත්තෙකු නම් කරන්න කැමති ද ?

T

The Leader

February 20, 2023 • 1:27 AM

ඔබේ හිටපු පෙම්වතාගේ, පෙම්වතියගේ නමින් කැරපොත්තෙකු නම් කරන්න කැමති ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදයේ එක්තරා සත්ත්වෝද්‍යානයක් වැලන්ටයින් දිනය සඳහා නිර්මාණාත්මක අදහසක් ඉදිරිපත්කර ඇත: ඒ, එහි සතුන්ට කෑමට දෙන කැරපොත්තෙකු ඔබේ හිටපු පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් නම්කිරීමට ඉඩකඩ සැලසීම යි.
අකුරු ප්‍රමාණය (Font Size):



එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ සත්ත්වෝද්‍යානය සඳහා ඔන්ලයින් මාර්ගයෙන් අරමුදල් රැස් කිරීම සඳහා ඇරඹි මෙම ව්‍යාපාරය වෛරල්වී ඇති අතර, රටවල් 30ක පුද්ගලයින් ඔවුන් අප්‍රිය කරන අතීත පෙම්වතුන්ගේ, පෙම්වතියන්ගේ නම් මේ සඳහා ඉදිරිපත්කර ඇත.





(BBC සිංහල සේවය)



JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...