BREAKING
Top Ad
Life

ආදරේ ගැන දෙබසක් : අශෝක හඳගමගේ කෙටි චිත්‍රපටය අන්තර්ජාලයේ

T

The Leader

March 6, 2023 • 1:43 AM

ආදරේ ගැන දෙබසක් : අශෝක හඳගමගේ කෙටි චිත්‍රපටය අන්තර්ජාලයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ''ආදරේ ගැන දෙබසක්'' කෙටි චිත්‍රපටය මේවනවිට අන්තර්ජාලයට මුදාහැර ඇත.
  • '' ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 19 දා දාපු පෝස්ට් එකක මං මෙහෙම ලිව්වා චිත්‍රපටිය හඳුන්වලා දෙමින්.
  • පුහුණුවීම් කීපයක් කිහිපවිටක් කෙරුවා.
  • ඒ චිත්‍රපටිය Agenda 14 චැනල් එකේ release කළා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ සම්බන්ධයෙන් අශෝක හඳගම සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

'' ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 19 දා දාපු පෝස්ට් එකක මං මෙහෙම ලිව්වා චිත්‍රපටිය හඳුන්වලා දෙමින්.  

“මට කෙටි චිත්‍රපට කරන්න අදහසක් තිබුණේ නෑ. පලවෙනි චිත්‍රපටියම දිගු චිත්‍රපටයක්. එහෙම දිගු චිත්‍රපට ගානක් කරාට පස්සේ කෙටි චිත්‍රපටියක් කරන්න අදහස දැම්මේ අනුරාධා. ( Anuradha Perera ) ඒක මට රසවත් අභ්‍යාසයක් වුණා.

කෙටි චිත්‍රපටියක් කියන්නේ කොට කරපු දිගු චිත්‍රපටියක් නෙවෙයි.  ඒක වෙනම වැඩක්. කෙටි කතාවක් ලියනවා වගේ.

“ආදරේ ගැන දෙබසක්( Talking About Love) “ චිත්‍රපටිය එහෙම වැඩක්.

අපි කීප දෙනෙක් එකතු වෙලා වරුවක් විතර ගතකරලා කරපු වැඩක්. එක ෂොට් එකයි. (Single Shot). එක පාරයි ( One Take ). පුහුණුවීම් කීපයක් කිහිපවිටක් කෙරුවා. එච්චරයි. ස්වභාවික ශබ්ද. music විතරයි. හවස පහ මාරට විතර ෂූට් කරේ. දෙකහ මාරට විතර location එකට  එකතු වුණේ. “


හැබැයි නොසෑහෙන්න මහන්සි වුණා.

ඒ චිත්‍රපටිය Agenda 14 චැනල් එකේ release කළා. විනාඩි දහයයි. ගිහින් බලන්න.

A young couple get a message to the mobile phone of one of them. They first start laughing. A conversation begins with the girl asking the young man the reason for the laugh. From there onwards the same conversation progresses through three different couples revealing different forms of relationships.

Six of them are walking around,

Talking About Love
ආදරේ ගැන දෙබසක්


     Original Title: Talking About Love
           Title in English: Talking About Love
           Title in Sinhala : ආදරේ ගැන දෙබසක්
           Language: Sinhala
           Duration: 10min1s
           Year of Production: 2018

           Director: Asoka Handagama
           DOP:  Channa Deshapriya
           Steadicam : Adam Striner
           Music: Kapila Poogala Arachchi

           Cast.
                       MAYURA PERERA
                       THILAKSHINI RATHNAYAKA
                       KAPILA RASANAYAKA
                       SANDALI HANDAGAMA
                       RITHIKA KODITHUWAKKU
                       TRILAN SHASTHRI

 



JW

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...