මේ අසාමාන්‍ය සංකල්පය මඟින් විවාහක ජෝඩු තමන්ගේම නිවෙස්වල වෙන වෙනම ජීවත් වෙති.
තම රැකියාව, සමාජීය ජීවිතය, විනෝදාංශ හෝ ළමා රැකවරණය වේවා ඔවුහූ ඔවුන්ගේම ජීවන රටාව සහ අවශ්‍යතා වෙත ප්‍රමුඛත්වය දෙමින් දිවි ගෙවති. නමුත් එය සාර්ථකද? එකට ජීවත්වීම විවාහයට අත්‍යවශ්‍යද? BBC හි රීල් කණ්ඩායම මෙම ප්‍රවණතාවය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා විවාහක යුවළක් හමුවිය.
(BBC සිංහල සේවය)
එක ගෙදරක ජීවත් වීම විවාහයට අත්‍යවශ්‍යම ද? -(වීඩියෝ)
T
The Leader
March 19, 2023 • 12:10 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජපානයේ "වෙන්ව දිවිගෙවන විවාහ" හෝ "සති අන්ත විවාහවල" වැඩිවීමක් දක්නට ලැබේ.
- එකට ජීවත්වීම විවාහයට අත්‍යවශ්‍යද?
- මේ අසාමාන්‍ය සංකල්පය මඟින් විවාහක ජෝඩු තමන්ගේම නිවෙස්වල වෙන වෙනම ජීවත් වෙති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



