BREAKING
Top Ad
Life

ඉරාන සිනමාකරුවෙකුගෙන් මිනිත්තුවක ලස්සන චිත්‍රපටයක් !

T

The Leader

April 17, 2023 • 3:01 AM

ඉරාන සිනමාකරුවෙකුගෙන් මිනිත්තුවක ලස්සන චිත්‍රපටයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන සිනමාකරුවෙක් මෙම මිනිත්තුවක කෙටි චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ මහජනතාව දැනුවත් කිරීම සඳහාය. ඒක හරිම ලස්සනයි.
  •   ඔහු එළියට යද්දී කඩේ වාඩි වී සිටි තවත් අයෙක් කෑ ගසා පවසන්නේ “මේ ඔයාට ඔයාගේ හාල් මල්ල අමතක වෙලා !!!!
  • අවශ්‍යතා ඇති අයට නිශ්ශබ්දව උදව් කරන්න කියායි.
  • මෙන්න ඒක ගන්න' කියූ බව මතකද?)    
අකුරු ප්‍රමාණය (Font Size):



දියනිය කැටුව පැමිනි දුප්පත් තාත්තා කෙනෙක් කඩේකින් රොටියක් සොරකම් කරනවා. නමුත් ඔහු යන විට කඩ හිමියා ඔහුව 'හෝව්' කියා නවත්වනවා.. ''

මොකද වුණේ ? " ව්‍යාකූල වූ දියණිය පියාගෙන් අසන අතරතුර තමා කළ වරදට සමාව ගැනීමට ඔහු සූදානම් වන විට කඩ හිමියා ඔහුට බාධා කරමින්... දියණිය අමතා මෙහෙම කියනවා : " ඔබේ පියාට ඔහුගේ ඉතුරු සල්ලි ගන්න අමතක වෙලා" කියා.

පසුව ඔහු මුදල් ගණන් කර ඔහුට ලබා දෙනවා.  

ඔහු එළියට යද්දී කඩේ වාඩි වී සිටි තවත් අයෙක් කෑ ගසා පවසන්නේ “මේ ඔයාට ඔයාගේ හාල් මල්ල අමතක වෙලා !!!! " කියා ඔහුට හාල් මල්ලක් දෙනවා.  

මේ කෙටි චිත්‍රපටය අවසානයේ අපට දෙන පනිවුඩය නම්. අවශ්‍යතා ඇති අයට නිශ්ශබ්දව උදව් කරන්න කියායි.

('මනුතාපයේ' ජනවර්ජන පල්ලියෙන් හොරකම් කළ බඩු පොලීසියට හසු බඩුත් සමඟ පල්ලියට රැගෙන ආ විට පියතුමා පොලීසියට කියන්නේ 'ඔහුට දුන් රිදී පහන් රඳවනය අමතක වේලා. මෙන්න ඒක ගන්න' කියූ බව මතකද?)

 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...