එම නැටුම්වල නිරත වීමෙන් එම කාන්තාවන්ට සිය පවුල්වලට යැපීම සඳහා යමක් ලැබුණ ද, ඔවුන් නිරන්තරයෙන් ලිංගික අපයෝජනයන්ට ගොදුරු වන අතර, ඇතැම් විට ඔවුන්ගේ දිළිඳුකම ඔවුන්ව ලිංගික සේවාවලට ද ඇද දමයි.
මෙම ජීවන රටාව නිසා සිය දරුවන්ට වන බලපෑම් පිළිබඳව බොහෝ දෙනෙකු පසුවන්නේ දොම්නසිනි.
සිය දරුවන්ට වඩා යහපත් ජීවිතයක් ලබා දීමට අපේක්ෂා කරන කාන්තාවන් පිරිසක් සමග කතාබහ කිරීමට ඉන්දියාවේ ප්‍රාදේශීය පුවත් සේවාවක් වන Baimanus සමග එක්ව BBC මරාති සේවයට හැකි විය.
‘නපුරු මිනිසුන් වෙනුවෙන් මා නැටුවත් මගේ දුව එසේ නොකරාවි’
T
The Leader
April 19, 2023 • 5:11 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කාන්තාවන් ඉදිරිපත් කරන කාමුක නැටුම් බැලීම සඳහා පිරිමින් යන නර්තන ශාලා කිහිපයක් ඉන්දියාවේ ජැම්කෙඩ් නගරයේ තිබේ.
- මෙම ජීවන රටාව නිසා සිය දරුවන්ට වන බලපෑම් පිළිබඳව බොහෝ දෙනෙකු පසුවන්නේ දොම්නසිනි.
- එම නැටුම්වල නිරත වීමෙන් එම කාන්තාවන්ට සිය පවුල්වලට යැපීම සඳහා යමක් ලැබුණ ද, ඔවුන් නිරන්තරයෙන් ලිංගික අපයෝජනයන්ට ගොදුරු වන අතර, ඇතැම් විට ඔවුන්ගේ දිළිඳුකම ඔවුන්ව ලිංගික සේවාවලට ද ඇද දමයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



