BREAKING
Top Ad
Life

"ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය" -ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී

T

The Leader

May 13, 2023 • 12:24 AM

"ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය" -ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” වේදිකා නාට්‍ය මැයි මස 19,20 හා 21 යන දිනයන් හි දී සවස 07ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වේ.
  • නිෂ්පාදනය තිලක් අබේසිංහ විසිනි.
  • ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම - ලයනල් වෙන්ට්ඩ් රඟහල - 0112 695794 Tickets.lk දුරකථන මාර්ගයෙන් - නිල්මිණි - 071 4424024 පංචලී - 076 7762221
අකුරු ප්‍රමාණය (Font Size):

අධ්‍යක්ෂණය සචිත්‍ර රාහුබද්ධ විසිනි. නිෂ්පාදනය තිලක් අබේසිංහ විසිනි.

Cast - 

චාන්දනී සෙනෙවිරත්න | කෞශල්‍යා ප්‍රනාන්දු | නිල්මිණි සිගේරා | සමාධි ලක්සිරි | අමා විජේසේකර | සුජානි මේනකා | උමා අසේනි | තුශී සමරසේකර | රන්දි කළුආරච්චි

Crew -
රංගාලෝකකරණය - රංග සමරකෝන් | වේශ නිරූපණය - රන්දික ටිශාන් ,වේශ නිරූපණ සහය - සිතුනි එදිරිසූරිය, සුපිපි රාජපක්ෂ,හිමේෂා දිල්කි | සංගීතය - ලහිරු මාඩිවෙල | ඇදුම් නිර්මාණය - අමා විජේසේකර, ඇදුම් නිර්මාණ සහය - අනුෂ්ක දිල්හාන් පතිරණගේ | චායාරූප - ප්‍රෞඩ බුවනෙක | වේදිකා පරිපාලනය - ප්‍රභාත් බස්නායක, රවීන්ද්‍ර තාරක, පංචලී ඉලිම්බවිදානගේ, තරිදු ලක්ශාන් , අවිශ්ක දිල්ශාන් | රංග වින්‍යාස සැලසුම් සහය - හසිත් වෙත්තසිංහ | පසුතල , රංගවින්‍යාසය, පිටපත සහ අධ්‍යක්ෂණය - සචිත්‍ර රාහුබද්ධ | නිශ්පාදනය සහ නිශ්පාදන කළමනාකරණය - තිලක් අබේසිංහ

2023 මැයි 19 | 20 | 21
සවස 7.00 ට
ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී

ප්‍රවේශ පත්‍ර - 5000 | 3000 | 2000 | 1500 | 1000
සියලු ආසන සැලසුම් කර ඇත.

ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම -

  1. ලයනල් වෙන්ට්ඩ් රඟහල - 0112 695794
  2. Tickets.lk
  3. දුරකථන මාර්ගයෙන් -


නිල්මිණි - 071 4424024
පංචලී - 076 7762221

344344357 618106013226129 5546812830388807967 n

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...