BREAKING
Top Ad
Life

අන්තර්ජාලය :‘සයිබර් හිරිහැර’ වලින් ආරක්ෂා වීමට මේ කරුණු දැනගන්න

T

The Leader

June 1, 2023 • 2:23 PM

අන්තර්ජාලය :‘සයිබර් හිරිහැර’ වලින් ආරක්ෂා වීමට මේ කරුණු දැනගන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ජනවාරි සිට මැයි 01 වැනි දා දක්වා කාලය තුළ පමණක් අන්තර්ජාලය හරහා
  • එහෙම නැතිනම් නොදන්නා අයගේ උපදෙස් ගන්න ගිහින් බොහෝ ගැටලු වලට මුහුණ දෙනවා.
  • සිදුවන හිංසනයන්ට අදාල පැමිණිලි 1187ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් ලැබී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිදුවන හිංසනයන්ට අදාල පැමිණිලි 1187ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් ලැබී තිබේ.

මීට අමතරව පොලිස් ස්ථානවල පිහිටි ළමා හා කාන්තා කාර්යාංශ වෙත සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන වෙනත් ආයතන වෙත වාර්ෂිකව සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යවක් ලැබේ.

''බොහෝ දෙනෙක් මුල් අවස්ථාවේ කිසිවෙකුට නොදන්නවා මේ ප්‍රශ්න වලට තමන්ම විසඳුම් හොයන්න උත්සාහ කරනවා. එහෙම නැතිනම් නොදන්නා අයගේ උපදෙස් ගන්න ගිහින් බොහෝ ගැටලු වලට මුහුණ දෙනවා. මේ සයිබර් අවකාශයේ මේවා ප්‍රචාරය වීමේ වේගය වැඩියි. ඒ නිසා ඔබට මේ ගැන ගැටලුවක් තියෙනවා නම් මුල් අවස්ථාවේම ළඟම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න පුළුවන්'' යනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ පැවසුවාය.

 


(BBC සිංහල සේවය)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...