BREAKING
Top Ad
Life

ශාරුක්ගේ නවතම සිනමාපටය මෙන්න

T

The Leader

July 10, 2023 • 4:13 AM

ශාරුක්ගේ නවතම සිනමාපටය මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන "Jawan" හි පළමු පූර්ව ප්‍රචාරකපටය අද (10) උදෑසන එළිදක්වා තිබේ.
  • බොලිවුඩ් සහ කොලිවුඩ් සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉන්දීය සිනමාවේ පෙරළියක් සිදුකරනු ඇති බවට විචාරකයෝ පවසති.
  • Jawan චිත්‍රපටයේ මංගල දර්ශනය එළැඹෙන සැප්තැම්බර් මස 07 වනදා ලොවපුරා එළිදැක්වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොලිවුඩ් සිනමාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අට්ලි කුමාර් විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයට ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙන්ම නයනතාරා, විජය සේතුපති වැනි ජනප්‍රිය කොලිවුඩ් නළු නිළියන් ද රංගනයෙන් දායක වී ඇත.

ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගීතවේදියෙකු සහ තනු නිර්මාණකරු‍වෙකු වන අනිරුද් රවිචන්ද්‍ර විසින් මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.

බොලිවුඩ් සහ කොලිවුඩ් සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉන්දීය සිනමාවේ පෙරළියක් සිදුකරනු ඇති බවට විචාරකයෝ පවසති.

Jawan චිත්‍රපටයේ මංගල දර්ශනය එළැඹෙන සැප්තැම්බර් මස 07 වනදා ලොවපුරා එළිදැක්වීමට නියමිතය.

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...