BREAKING
Top Ad
Life

ශලනිට එකදිගට සුබ පැතුම් එන්නේ විවාහයවත් කිට්ටු නිසාද?

T

The Leader

July 15, 2023 • 6:33 AM

 ශලනිට එකදිගට සුබ පැතුම් එන්නේ විවාහයවත් කිට්ටු නිසාද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශලනි තාරකා කියන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය සහ කාර්‍යබහුලම නිළිය.
  • පසුගියදා ඇය විවාහ වෙන බවට ආරංචියක් ආව.
  • ජූලි මාසයේ 17 වැනිදා ඇය විවාහ වෙන බවට තමයි ආරංචිය පැතිරුනේ.
  • ඇය කියන්නේනම් ඇයගේ විවාහයට ගොඩ දෙනෙකුගෙන් සුබ පැතුම් ලැබුනත් ඇය විවාහ වෙන දිනය නම් 17 වෙනිදා නෙවෙයිලු.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වගේම තමයි ඇය චරිතාංග නිළියක් වශයෙන් දක්වන දක්ෂකම් හේතුවෙන් මේ වෙනකොට ඇයට ආදරය කරන බොහෝ දෙනාගෙන් ඇයට ලැබෙන්නෙ ඉතාමත් ඉහල පැසසුම්.

පසුගියදා ඇය විවාහ වෙන බවට ආරංචියක් ආව.

ජූලි මාසයේ 17 වැනිදා ඇය විවාහ වෙන බවට තමයි ආරංචිය පැතිරුනේ.

ඔන්න ඒ කතාවට ශලනි උත්තර දීල.

ඇය කියන්නේනම් ඇයගේ විවාහයට ගොඩ දෙනෙකුගෙන් සුබ පැතුම් ලැබුනත් ඇය විවාහ වෙන දිනය නම් 17 වෙනිදා නෙවෙයිලු.

කටකතා විශ්වාස කරන්න එපා කියලයි ඇය ඉල්ලන්නේ.

“නොකඩවා එන සුභපැතුම් වලට ස්තූතියි.

හැබැයි මේ මාසේ 17 මගේ වෙඩින් එක නම් නෙමේ.

Gossip වල පැතිරෙන හැමදේම ඇත්ත නෙමේ කියන්න මේකත් හොද නිදසුනක්.”

shalanijpg

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...